Gossips

දැව ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු හිදී අත්අඩංගුවට

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – වල්ලිපුනම් – ඉඩෙයිකාඩු රක්ෂිතයේ පලූ දැව ජාවාරමක නිරත පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ… Read More

Gossips

කුම්භමේලාවට ඉන්දියාව කෝටි 4300 ක් වෙන් කරයි

ලෝක උරුම සංස්කෘතිකාංගයක් ලෙස නම් කර ඇති ඉන්දියානු කුම්භමේලා සැණකෙළියට උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය රුපියල් කෝටි 4300 ක් වෙන්කර තිබෙනවා. ඒ, මෙම ආගමික උත්සවයට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමටයි. ජනවාරි… Read More

Gossips

සුනිල් ශාන්තට පැන යාමට සහය වූ සැකකරු රිමාන්ඩ්

කොළඹ – රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුව, මුදවාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු… Read More

Gossips

15 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් 11 හැවිරිදි දැරියකට පිහි ප්‍රහාරයක්

එකොළොස් හැවිරිදි දැරියකට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකළ පහළොස් හැවිරිදි සැකකාර පාසල් සිසුවෙකු 14 වනදා දක්වා පරිවාස භාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හික්කඩුව පොලිසිය පවසනවා. ඒ අත්අඩංගුවට… Read More

Gossips

ආයුධ තොගයක් සමඟ ගුණා පොලිස් දැලේ පැටලේ

වවුනියාව, පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ අවි ආයුධ තොගයක් සමඟ සැකකරුවෙක් වවුනියාව කොට්ඨාශ නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට… Read More

Gossips

කැස්බෑ මස් සහ බිත්තර සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

වෙන්නප්පුව – බංගලාවත්ත ප්‍රදේශයේදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 35ක් සහ බිත්තර හාරසිය විසි දෙකක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද අත්අඩංගුවට… Read More

Gossips

යතුරුපැදි අනතුරුවලින් දෙදෙනෙකු මරුට

මීරිගම – දිවුලපිටිය මාර්ගයේ වෙදහන්දියේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්…. Read More

Gossips

කල්ලඩි පාලම යට සැඟවුණු තරුණිය සොයා මෙහෙයුම්

මඩකලපුව – කල්ලඩි පාලමේ යට ඇති වැවේ ගිලී අතුරුදන් වූ බව කියන තරුණිය සොයා මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. ඊයේ (05) පස්වරුවේ තරුණියක් සහ තරුණයෙකු කල්ලඩි පාලම මතින් ගමන් කරමින් සිටියදී අදාල තරුණිය වැවට වැටී… Read More

Gossips

ඡන්දහිමි නාමලේඛනය මාස 3 කට වරක් සංශෝධනය කිරීමට සැළසුම්

සෑම මාස 3 කටම වරක් ඡන්ද හිමි නාමලේඛනය යවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම සැළසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම වසරකම ජූනි 1 වනදා සිදුකෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය මාස… Read More

Gossips

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක්

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක් පවතින බව ජාතික ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ දිවයිනේ ජාතික පාසල් 353 න් 303 කම විදුහල්පති තනතුරු පුරප්පාඩු… Read More