Gossips ජනපතිගෙන් පොලිසියට උපදෙසක් පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු… Read More
Gossips මාර්ගයක් පිළිසකර කරන්නැයි ඉල්ලා විරෝධතාවක් මාදූරු ඔය – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අතරමඟ නතර කර ඇති සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස බලධාරීන්ට බලකරමින් අරලගංවිල ප්‍රදේශයේ ජනතාව අද (10) උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වී තිබෙනවා. උද්ඝෝෂකයින්… Read More
Gossips වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අදත් විසඳුමකින් තොරව අවසන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවත් විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ලංකා කම්කරු කොංග්‍රසයේ… Read More
Gossips දින 05 කට වරක් ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දින 05 කට වරක් ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කරන්නැයි අදාළ නිලධාරීන්ට උතුර පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් අද නියෝග කළා. ඒ, ජලාශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුවයි. ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන්… Read More
Gossips වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා බදුල්ල රෝහලේ කටයුතු අඩපණ වෙයි බදුල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයක මණ්ඩල විසින් සිදු කරනු ලබන වැඩ වර්ජනය තෙවන දිනටත් අද (10) ක්‍රියාත්මක වනවා. වැඩ වර්ජකයින් පවසන්නේ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම වැඩ… Read More
Gossips චිත්‍රපට ප්‍රචාරක පුවරුවක් කඩා වැටි 6 දෙනෙක් තුවාල ලබයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චිත්‍රපට ප්‍රචාරක පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෙලෙස කඩා වැටි ඇත්තේ අද පළමු වරට තිරගත වීමට නියමිතව තිබු viswasam නැමැති චිත්‍රපටයේ… Read More
Gossips මව් සෙනෙහසට පණ දෙන්න ලක්ෂ 12ක් හොයන මොණරාගල දිරිය දියණියන් තිදෙනා තම මවගේ හෘද සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට උත්සහ දරන දිරිය දියණියන් තිදෙනෙකු පිළිබඳව පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස තම මවගේ ජීවිතය වෙනුවෙන් කැපවූ දියණියන් තිදෙනා අදාළ සැත්කමට… Read More
Gossips විපක්ෂ නායක ධුරයේ වරප්‍රසාද ලබා නොදීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීමට කිසියම් මන්ත්‍රීවරයෙකු සහය පළ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරන බව… Read More
Gossips හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සිට ලබන 13 වනදා දක්වා මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව… Read More
Gossips හම්බන්තොටදී වන අලියෙකු කැබ් රථයක ගැටී තුන්දෙනෙකුට තුවාල මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේදී වන අලියෙකු කැබ් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොවුන් කතරගම සිට බත්තරමුල්ලේ… Read More