Gossips ඇෆ්ගනිස්ථානයේ පළාත් 04 කට තලේබාන් ප්‍රහාර ඇෆ්ගනිස්ථානයේ පළාත් 04 ක මුරපොල ඉලක්ක කරගෙන එල්ල වූ තලේබාන් ප්‍රහාරවලින් ආරක්ෂක නිලධාරීන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු හමුදා සහ තලේබාන් සංවිධානය… Read More
Gossips ආනයනික උඳු සඳහා බද්ද වැඩි කරයි ආනයනික උඳු සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා. මීට පෙර ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 125 ක බද්දක් පැවති අතර, එය රුපියල් 200 ක් දක්වා වැඩි කිරීමටයි ජීවන වියදම් කමිටුව… Read More
Gossips දේශපාලනඥයින්ට ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය බව විපක්ෂ නායක කියයි දේශපාලනඥයින්ට ආචාර ධර්ම පද්ධතියක් ගෙන ඒම කාලෝචිත ක්‍රියාවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කරන්දෙනිය ජාතික පාසලේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව මාධ්‍ය… Read More
Gossips හිටපු සභාපතිවරයෙකුගේ ක්‍රියාවක් නිසා දකුණු ආසියානු තරඟාවලියක් අහිමි වේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ජල ක්‍රීඩා තරඟාවලියට සහභාගිවීමේ අවස්ථාව 150 දෙනෙකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබෙනවා. ඒ, දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන… Read More
Gossips අලුත් ව්‍යවස්ථාවට අත් ඔසවන මන්ත්‍රීන්ට වෙන දේ ගැන පැවිදි හඬ සංවිධානය කියයි ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට, අත් ඔසවන සිංහල මන්ත්‍රීවරුන්, ජනතා ප්‍රහාරයට ලක්වනු ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. පැවිදි හඩ සංවිධානය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී… Read More
Gossips නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ගැන මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා කතා කරයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එළැඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපතිවරයා නම් කරනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා… Read More
Gossips ජාති ආගම් භේද ඉක්මවා ගිය අපේ මනුස්සකම මිනිස්කම, ජාති, ආගම් සියලු භේද ඉක්මවා යන උතුම් ගුණයක්. එම ගුණාංගයෙන් හෙබි පිරිසක් තවමත් අප අතර ඉතිරිව සිටින බව පසක් කරන පුවතක් අපට වාර්තා වුණා. ඒ, පසුගිය දිනක මහනුවර යටිනුවර වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලේ… Read More
Gossips බර ඉසිලීමේ ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට කුඩම්මාගේ සැලකිලි මෙරට බර ඉසිලීමේ ජාතික සංචිතයේ පුහුණුවීම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුව තිබෙන අසාධාරණයක් පිළිබඳවයි අද රෙඩ් කාඩ් අනාවරණය. Read More
Gossips බස්නාහිර මහ ඇමතිගෙන් නිලධාරීන්ට චෝදනාවක් අද පෙරවරුවේ කරදියාන ප්‍රදේශයේ පවතී උත්සවයකට පැමිණි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එහි සිටි නිලධාරීන්ට බැනවණා. ඒ කසල කන්දෙන් ඇතිවන දුර්ගන්ධයට නිසි පිළියම් නොගැනීම හේතුවෙන්…. Read More
Gossips සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු මුහුදට බිලි වෙයි කිරින්ද වෙරළ තිරයේදී සෙල්ෆි ඡායාරුප ගැනීමට ගිය තරුණයෙකු මුහුදු රළට හසු වී අතුරුදහන්ව තිබෙනවා. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ මාතර, මුලටියන ප්‍රදේශයේ 32 හැවිරිදි තරුණයක්. කතරගම ප්‍රදේශයේ වන්දනා චාරිකාවට… Read More