Gossips ඉදිරි පැය 5 තුල ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහිත වැසි ඉදිරි පැය 5 තුල ගාල්ල, මාතර, රත්නපුර, සහ කලුතර ප්‍රදේශවලට ප්‍රබල අකුණු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම එම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටි කාලීන… Read More
Gossips වෙඩි තබා ඝාතනය කළ දළ ඇතෙකුගේ සිරුරක් හමුවෙයි වෙඩි වැදී මියගොස් සිටි දළ ඇතෙකුගේ මළ සිරුරක් අරලගංවිල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. දින 10 කට පමණ පෙර හිසට වෙඩි තබා ඝාතනය කර ඇතැයි සැක කෙරෙන මෙම ඇතාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනුනේ ප්‍රදේශවාසීන්ගෙන්… Read More
Gossips පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටෙයි නල්ලතින්නිය ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදි කුඩා ලොරි රථයක ගැටිමෙනේ ලොරි රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ගොස් අනතුරක් සිදුව තිබෙනවා. අද… Read More
Gossips ත්‍රිකුණාමලය අහස වර්ණවත් කළ ගුවන් හමුදා සංදර්ශණය ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ ආධුනිකයන් විසිරයාමේ පෙළපාලියක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්වුනා. පෙළපාලියේ අණදෙන්නා ලෙසට විංග් කමාන්ඩර් රොෂාන්… Read More
Gossips කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 30 දක්වා ඉහළට කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම සිදුවූ අතර, එහිදී කම්කරු සහ වෘත්තීය… Read More
Gossips නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන් ජනපති හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට එක්ව සිටියේ වයඹ… Read More
Gossips පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්,… Read More
Gossips ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරිය, යළි පක්ෂ නායකයන්ට – විපක්ෂයෙන් අදත් විරෝධය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ඉදිරි කටයුතු මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More
Gossips නව ව්‍යවස්ථාවෙන් උතුරේ ගැටළුවලට විසදුම් නොමැති බව ජාතික භික්ෂු එකමුතුව කියයි නව ව්‍යවස්ථාවක් ගෙන එනු ලබන්නේ දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත මිස උතුරේ ජනතාවගේ සැබෑ ගැටලූ වලට විසදුම් ලබාදීමට නොවන බව ජාතික භික්ෂු එකමුතුවේ මහ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා…. Read More
Gossips කාර්මික නිෂ්පාදන අඩුවක් පෙර වසරට සාපේක්ෂව 2018 වසරේ අවසානය වන විට නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි කාර්මික නිෂ්පාදන දර්ශකය සියයට 1.2කින් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආර්ථික වර්ධනය මෙහෙය වන ප්‍රධාන… Read More