Gossips අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස මෙන්ම ඔරුමිත්තනාඩු වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය… Read More
Gossips හිරු පුවත සැලවී, අසරණ පවුලට සරණක් වෙන්න ආ කාන්තාව කහවත්ත, පනාපිටිය ප්‍රදේශයේ දිළිඳු පවුලක් ජීවත් වූ නිවසක් ගිනිගැනීම හේතුවෙන් එම පවුලේ සාමාජිකයින් දැඩි අසරණභාවයකට පත්වූ පුවතක් පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා. මෙම පුවත අප වාර්තා… Read More
Gossips යෝජිත ව්‍යවස්ථාවට ගැටෙන මත අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට කරුණු රැසක් ඇතුළත් වුණා. ඉන් ප්‍රධාන වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අග්‍රාමාත්‍යවරයාගේ… Read More
Gossips සංවර්ධනයට මුවා වී නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන වන සංහාරය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියකට මුවාවෙමින් නකල්ස් අධි රක්ෂිත කලාපයේ සිදුවන නීති විරෝධී වන විනාශයක් පිළිබද තොරතුරු හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා. අප කණ්ඩායම ඒ ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී… Read More
Gossips ඉන්දීය අභ්‍යාවකාශ ගමන ඉක්මන් වෙයි වසර 2021 දෙසැම්බර් මාසයේදී ඉන්දීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් උඩුගුවනට යැවීමට හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවන් පවසනවා. ගගන්යාන් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඉන්දියානුවන්… Read More
Gossips තහනම් දැල් භාවිත කර මසුන් මැරූ 11 ක් දැලේ (ඡායාරූප) නීති විරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලූ පුද්ගලයන් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ගාල්ල ධීවර පරීක්ෂක නිලධාරීන් සමග එක්ව අද අලුයමයි… Read More
Gossips ශ්‍රී ලාංකික සරණාගතයින් 24 දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලාංකික සරණාගතයින් 24 දෙනෙකු මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් මැලේසියාවේ සිට නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව බලා යාමට එරට රැදී සිටියදී අත්අඩංගුවට… Read More
Gossips කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී මියගිය සිසුවාගේ දේහය, නිවසට යාමට මාර්ගයක් නොමැති වීමෙන් මිත්තණියගේ නිවසේ තැන්පත් කරයි පාසලේදී කොන්ක්‍රීට් කණුවක් හිස මතට කඩා වැටීමෙන් මියගිය සිසුවාගේ දේහය එම සිසුවාගේ මිත්තණියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඒ සිසුවාගේ නිවසට යාමට නිසි මාර්ගයක් නොමැතිවීම හේතුවෙන්. පවුලේ ඥාතීන්… Read More
Gossips ජනවාරි 21 සිට 28 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරින්… Read More
Gossips අපේ පිතිකරුවන් දන්නේ නෑ තරඟ දිනන්න 20-20 පරාජයෙන් පසු මාලිංග එළිපිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පලු අරී ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඕක්ලන්ඩ් හිදී අද පැවති පන්දුවාර විස්ස තරඟය ජයගන්නට නවසීලන්තය සමත් වුනේ විස්සයි විස්ස තරඟාවලියේ ශුරතාවයද තමන් සතුකර ගනිමින්. ඒ අනුව නවසීලන්තය මෙම තරඟය ජය ගත්තේ ලකුණු… Read More