Sports

ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානයට

COLOMBO (News 1st) : නවතම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළේ ය. දකුණු අප්‍රිකා – පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමග අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සංශෝධනය වී තිබේ. ඒ අනුව පාකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය සත්කාරක දකුණු අප්‍රිකාව නවතම […]
The post ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

එජාපයට මාධ්‍ය එපා – ඇමති කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂයට මාධ්‍ය අවශ්‍ය නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. Read More

Gossips

මකුණන් නිසා සුපිරි සිනමාහලක් වසා දමයි

කොළඹ නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටි සිනමා හලක් මකුණන් බෝවීම හේතුවෙන් තාවකාලිකව වසා දමන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

ඉන්දියාවේ කුම්භමේලා අද ඇරඹේ

අභ්‍යාවකාශයේ සිට ද නැරඹිය හැකි මිහිමත සිදුවන විශාලතම මිනිස් ඒකරාශීවීම ලෙස සැලකෙන ඉන්දියාවේ හින්දූන්ගේ කුම්භමේලා සැණකෙළිය අද ආරම්භ වනවා. මෑතකදී ප්‍රයාග්රාජ් ලෙස නම් කෙරුණු අලහබාද් හිදී ඇරඹෙන… Read More

Gossips

දෙනෝදාහක් බලාසිටියදී පනාගොඩ කඳවුර ඉදිරිපිටදී සිදුවූ අනතුර

බොහෝ පිරිසක් එදිනෙදා මහමග ගමන්කිරීමේදී සිය ජංගම දුරකථනය භාවිත කිරීමට ගොස් සිදුවන අනතුරු පිළිබඳව බොහෝ අවස්ථාවල වාර්තා වනවා. කෙසේ වෙතත් සිදුවන්න ගිය තවත් එවැනිම අවාසනාවන්ත අනතුරක් පිළිබඳව… Read More

Gossips

කොළඹ, ලොව වඩාත්ම ෆොටෝජෙනික් නගරයයි

ශ්‍රී ලංකාවේ කොළඹ නගරය 2019 වසර සඳහා ලෝකයේ වඩාත්ම ෆොටෝජෙනික් හෙවත් නිසැකයෙන්ම ඡායාරූප ගත කළ යුතු සංචාරක නගරය ලෙස නම් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ මිරර් පුවත්පත අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සමීක්ෂණයකට… Read More

Gossips

ක්‍රිකට් නිළවරණයේ අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කෙරේ

පෙබරවාරි 7 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් ඊයේ නිළ වශයෙන් ප්‍රකාශයට පත්වුණා. ඒ අනුව මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා ශ්‍රී ලංකා… Read More

Gossips

හේකිත්තේ ද්විත්ව ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 4ක්

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ සිදුවු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් පත් කර තිබෙනවා. වත්තල පොලීසිය, කොළඹ අපරාධ කොට්ඨාශය, පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය සහ බස්නාහිර… Read More

Gossips

ඇන්ටාක්ටිකාවේ හිම දියවීම වේගවත් වෙයි

දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි හිම ආවරණය වන ඇන්ටාක්ටික් අයිස් තට්ටුව දියවීම පසුගිය හතලිස් වසර තුළ 6 ගුණයකින් වේගවත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. මිනිසාගේ බලපෑමෙන් සිදුවන මිහිතලය… Read More

Gossips

ඉදිරි දින කිහිපයේ සුළඟේ වේගය ඉහළට – අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයින හරහා විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More