Gossips යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට – (ඡායාරූප) දීඹූලාගල දළුකාන ප්‍රදේශයේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන 11ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි පොලිසිය පැවසුවේ. අනතුරින් මියගොස්… Read More
Gossips පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පරීක්ෂණ යාපනය – කොඩිකාමම් – කච්චායි ප්‍රදේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නීතිවිරෝධී වැලි ජාවාරමක්… Read More
Gossips බ්‍රිතාන්‍යයට අද තීරණාත්මක දවසක් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට ලක් වනු ඇති බව විපක්ෂ කම්කරු පක්ෂය… Read More
Gossips කල්පිටියේදී මුහුදු අශ්වයන් සහ මෝර වරල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට කල්පිටිය – උච්චමුණිය – දූපතේදී ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ වියලන ලද තහනම් මත්ස්‍ය කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ එම දූපතේ සිදුකළ වැටලීමකදී… Read More
Gossips S 13 දුම්රිය බලවේග කට්ටලය යාපනයට ඉන්දියාවෙන් ආනයනය කළ S 13 දුම්රිය බලවේග කට්ටලය ඊයේ සිය පරික්ෂණ ධාවනය ආරම්භ කළා. ඒ අනුව ඊයේ උදෑසන 7.30 ට පමණ එම දුම්රිය මරදානේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. මගීන්… Read More
Gossips වනෝද්‍යානවලට ඇතුළු වන සංචාරකයන්ට අන්තර්ජාලය හරහා අවසර පත් මෙරට වනෝද්‍යාන නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ට අන්තර්ජාලය හරහා අවසර පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සංචාරක සංවර්ධන සහ වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශ මගින් හඳුන්වා දී තිබෙනවා. සංචාරකයන්ට වනෝද්‍යානවලට… Read More
Gossips ඇමරිකාවේ ගුරුවරුන් වර්ජනයක ඇමරිකා එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම අධ්‍යාපන කලාපය වන ලොස් ඇන්ජලීස් හි ගුරුවරුන් වැඩි වැටුප් සහ පහසුකම් ඉල්ලා දැවැන්ත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වසර 30කින් එහි ක්‍රියාත්මක වන ප්‍රථම ගුරු වර්ජනය… Read More
Gossips කරාපිටිය ශික්ෂණ රෝහලේදී, රෝගියෙකු කරගත් අපරාධය කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 59 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලැබූ වාට්ටුවේදීම… Read More
Gossips ඕස්ට්‍රේලියාව හරහා උණුසුම් වා දහරාවක් නත්තල් සමයෙන් පසු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක් දැඩි උණුසුම් වා දහරාවකට මුහුණ දෙන අතර, දැන් එම තත්ත්වය හටගෙන තිබෙන්නේ මසක් තුළ දෙවැනි වතාවටයි. මේ නිසා බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඒවායේ සාමාන්‍ය… Read More
Gossips ජනපති පිලිපීනය බලා පිටත්ව යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පස්දින නිල සංචාරයක් සදහා අද (15) දහවල් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව 13 දෙනෙකු යුත් දූත පිරිසක්ද එක්ව සිටි බවයි අප ගුවන්තොටුපළ… Read More