Gossips යාපනයේ කෝවිලක සිදු වූ පහර දීමකින් තරුණයින් දෙදෙනෙකුට තුවාල යාපනය කොකුවිල් මන්සන්ධියේදී අද (15) දහවල් ආවා කල්ලි සාමාජිකයින් පිරිසකගේ පහරදීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව යාපනය පොලිසිය පවසනවා. කොකුවිල් මන්සන්ධියේ නාච්චිමාර් කෝවිල… Read More
Gossips උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් පොරොන්දුවක් ලබන වසර වනවිට උතුර පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල කාන්තා නියෝජනය සියයට 50 ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව උතුර පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා. තෛයිපොංගල් දින සැමරුමකට යාපනය හින්දු විද්‍යාලයේදී… Read More
Gossips වෙඩි වැදී තුවාල වී සිටි වන අලියෙකු මියයයි ගලෙන්බිදුනුවැව යකල්ල ප්‍රදේශයේ හුරුලු වැව් රක්ෂිතයේ වෙඩි වැදීමෙන් තුවාල වූ වන අලියෙකු ඊයේ (15) උදෑසන මිය ගොස් තිබෙනවා. වන අලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදීම හේතුවෙන් වන අලියා දැඩි සේ අසාධ්‍ය තත්වයේ… Read More
Gossips යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට (ඡායාරූප) දීඹූලාගල දළුකාන ප්‍රදේශයේ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන 11ට පමණ මෙම අනතුර සිදුව ඇතිබවයි පොලිසිය පැවසුවේ. අනතුරින් මියගොස්… Read More
Gossips හෙට සිට සුළගේ වේගය ඉහළට හෙට සිට දිවයින අවට සුළගේ වේගය තරමක් දුරට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට… Read More
Gossips වවුනියාව – ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් ළමයින් දෙදෙනෙකු මියයයි වවුනියාව – ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 14 සහ 15 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මෙම දරුවන් දෙදෙනා දිය නෑම සඳහා වැවට ගිය අවස්ථාවේදී මෙලෙස අනතුරට… Read More
Gossips දුක්ගැනවිලි සහ අභියාචනා අනිද්දාට පෙර දැනුම් දෙන්නැයි පොලිස් නිලධාරීන්ට සිහිපත් කිරීමක් පොලිස් නිලධාරීන් වෘත්තිමය වශයෙන් මුහුණදී ඇති විවිධ ගැටළු සම්බන්ධ දුක් ගැනවිලි සහ අභියාචනා අනිද්දාට පෙර දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය දැනුම් දෙනවා. ඒ අනුව 011 2 88 72 38 හෝ 011… Read More
Gossips චීනය සඳේ කපු පැළ කරයි චීනය විසින් සඳේ අඳුරු පසට යවනු ලැබූ චාන්ගී – 4 ගවේෂණ යානය මගින් රැගෙන ගිය කපු බීජ එහි රෝපණය වී ඇති බව චීන විද්‍යාඥයන් පවසනවා. කපු මෙන්ම අර්තාපල් බීජ අඩංගු පස් සාම්පල යීස්ට් සහ පළතුරු මැස්සන්ගේ… Read More
Gossips Update : යාපනයේ දී පොලිස් නිලධාරීන් යට කර, පළා ගිය රථය සොයා පරීක්ෂණ යාපනය – කොඩිකාමම් – කච්චායි ප්‍රදේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් 3 දෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නීතිවිරෝධී වැලි ජාවාරමක් සිදුවන… Read More
Gossips මුහුදු අශ්වයන් කිලෝ 130ක් සහ මෝර වරල් කිලෝ 500ක් කල්පිටියේ දූපතකින් අල්ලයි කල්පිටිය – උච්චමුණිය – දූපතේදී ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ වියලන ලද තහනම් මත්ස්‍ය කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ එම ¥පතේ සිදුකළ වැටලීමකදී… Read More