Gossips ඩඩ්ලි සිරිසේනගෙන් ඉල්ලිමක් බලය ලබාගැනීමේ අරමුණින් ජාතිවාදය වපුරන දේශපාලනඥයින්ට ඉදිරියේදී ඡන්දය ලබා නොදෙන ලෙස ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉල්ලීමක් කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන තෛයිපොංගල් උත්සවයට පොළොන්නරුව… Read More
Gossips විවේචන නොතකා පක්ෂය ගොඩනැගිය යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී. ආරියතිලක, නිදහස් පක්ෂ බේරුවල… Read More
Gossips තෙවරප්පෙරුම, ෆොන්සේකාගෙන් උත්තර ඉල්ලයි තමා ඉදිරිපත් කළ කිසිදු චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පිළිතුරු ලබා නොදුන් බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. අද මතුගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. Read More
Gossips වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා. ඒ බව නිල වශයෙන් නිවේදනය කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ මෙරට චීන තානාපති චැන් ෂුයෑංග් විසින් හෙට… Read More
Gossips දෙවන එක්දින තරගයේ ජය ඉන්දියාවට ඕස්ට්‍රේලියාව සමඟ ඇඩිලේඩ් හි පැවති දෙවන එක්දින තරගය කඩුලූ 6 කින් ජයගැනීමට ඉන්දියාව අද සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු පාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්… Read More
Gossips ජනපතිගේ පිලිපීන සංචාරයේදී අවබෝධතා ගිවිසුම් 6 ක් සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියා. පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට්ගේ ආරාධනාවකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ…. Read More
Gossips දඹර අමිල හිමියන්ගෙන් යෝජනාවක් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට… Read More
Gossips පියෙකු ඝාතනය කළ පුතෙකු පන්නලදී පොලිස් අත්අඩංගුවට පන්නල – උඩුගම ප්‍රදේශයේදී පියෙකු ඝාතනය කළ 35 හැවිරිදි පුත්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදී ඊයේ සැකකරු විසින් තම පියා ඝාතනය කර තිබුණේ ඔහු ජීවත්ව සිටි නිවස තුළදියි…. Read More
Gossips විදුලිසැර වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් සීගිරියෙන් සොයා ගැනේ සීගිරිය – මහසෙන්ගම ප්‍රදේශයේ ඉඩමක තිබී විදුලි සැර වැදී මියගිය, වයස අවුරුදු 40 ක පමණ වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. වන අලින්ගෙන් වගාවට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ඉඩමේ හිමිකරු විදුලි… Read More
Gossips රජයේ රෝහල්වලට සන්නිවේදන පද්ධති 20ක් ඩිජිටල් විකිරණ රූප සංරක්ෂණ සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් රජයේ රෝහල් 20 ක ස්ථාපිත කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව මැලේසියානු ආයතනයක් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී… Read More