Gossips

සේනා මර්දනය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක්

සේනා දළඹුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු… Read More

Gossips

පානිය ජල බෝතල්වල පැහැය වෙනස් කිරීමේ සුදානමක්

දැනට වෙළඳපොලේ අලෙවි කිරීමට පවතින නිල් පැහැයෙන් යුත් ජල බෝතල්වල පැහැය ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා නිට්ටඹුව… Read More

Gossips

සරත් එන්. සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට පෙබරවාරි මස 07 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නොතීසි නිකුත් කළා. මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල… Read More

Gossips

බදුල්ල, කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩාවැටෙයි

බදුල්ල, කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. බෝ ගසේ අත්ත කඩාවැටීමෙන් දේවාලයේ පසුපස පිවිසුමේ ඇති ගේට්ටුවට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම පෞරාණික බෝ ගස විශාල ලෙස පැතිරී… Read More

Gossips

මහ රෑ යාමේ මාතර වෙරළට හදිසියේම පැමිණි අමුත්තා

මාතර වෙරළ තීරයට පසුගියදා හදිසියේම අමුත්තෙක් පැමිණ සිටියා. මෙලෙස වෙරළට පැමිණ තිබුණේ දුර්ලභ ගණයේ කැස්බෑ විශේෂයක් වන ධාර කැස්බෑවෙකි. ප්‍රමාණයෙන් විශාල මෙම කැස්බෑවා ප්‍රථමයෙන් දැක ඇත්තේ මාතර… Read More

Gossips

ඕස්ට්‍රේලියාවට උප නායකයින් දෙදෙනෙක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක සදහා ඕස්ට්‍රේලියාව නව උප නායකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා. ඒ අනුව, ට්‍රැවිස් හෙඩ් සහ පැට් කමීන්ස් උප නායකයන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර… Read More

Gossips

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සිම්බාබ්වේ විරෝධතා

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවල නිරත පුද්ගලයින්ව සිම්බාබ්වේ හමුදාව සිතා මතාම පීඩාවට ලක් කර ඇතැයි එරට ආණ්ඩුව පත් කළ මානව හිමිකම් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා. විරෝධතා සතියකට වැඩි කාලයක්… Read More

Gossips

රෙජිනෝල්ඩ් චෝදනා ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමඟ එක්ව පිහිටුවන නව දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට ගිවිසුමකට අත්සන් කර නොමැති… Read More

Gossips

සේනා මඩින්න රසායනික ද්‍රව්‍ය පහක්

සේනා දළඹුවා මර්දනය කිරිම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇති රසායනික ද්‍රව්‍ය 05 දිවයින පුරා බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ. සුමිත් පවසනවා. ගොවිජන… Read More

Gossips

නාමල් රාජපක්ෂ අද CIDයට

ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමට නියමිතයි. ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට… Read More