Gossips පොලිස් අණ නොතකා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්වයක් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් පදවා පොලිස් අණ නොතකා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ උණුසුම් තත්වයක් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. එම පුද්ගලයා… Read More
Gossips පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක් නවසීලන්ත කණ්ඩායම සමඟපැවැති පළමු එක්දින තරඟයෙන් ඉන්දියාව කඩුලු 8ක ජයක් අද වාර්තා කරා. නවසීලන්තයේ නේපියර් හිදියි තරඟය පැවැත්වුණේ. තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව තීරණය කළේ පන්දුවට… Read More
Gossips අනුරාධපුරයේ අනතුරකින් මවක සහ දියණියක මියයයි අනුරාධපුර – නව පුත්තලම ප්‍රධාන මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් කළ මවක සහ දියණියක මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස ත්‍රිරෝද රථය හැරවීමට… Read More
Gossips මහවැලි ගඟේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට ගම්පොල ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. අද දහවල් මෙම තරුණයින් දෙදෙනා සිය පියා සමඟ මහවැලි ගඟේ දිය නෑමට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් මෙලෙස… Read More
Gossips බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහි දඩ ඉහළ දැමීමේ සූදානමක් බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩ ඉහළ දැමීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. දඩ පැනවීමට අමතරව ඔවුන්ගේ රියදුරු බලපත්‍රය… Read More
Gossips වතුකම්කරුවන්ට වැඩි වැටුප් ඉල්ලා කොළඹ විරෝධතා පාගමනක් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සහ සිවිල් සංවිධාන කිහිපයක් මේ වන විට කොළඹදී විරෝධතා පාගමනක නිරත වනවා. ඔවුන් ගෑස්පහ මංසන්ධියෙන් පාගමන ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් හේතුවෙන්… Read More
Gossips වැසිකිළි වලකට වැටුනු වන අලි පැටවෙක් බේරා ගැනේ කැබිතිගොල්ලෑව බෙල්ලන්කඩවල ප්‍රදේශයේ නිවසක කපා තිබු වැසිකිළි වලකට වැටී සිටි වන අලි පැටවෙකු බේරාගෙන තිබෙනවා. අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාල නිලධාරීන් විසින් අලි පැටවා බේරාගෙන ඇති බවයි… Read More
Gossips දස සිල් මාතාවක දූෂණය කළ චීවරධාරියෙකු රක්ෂිත බන්ධනාගාරට 43 හැවිරිදි දස සිල් මාතාවක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු චීවරධාරියෙකු සහ එම චීවරධාරියාගේ රියදුරා පෙබරවාරි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර ප්‍රධාන… Read More
Gossips ලසන්ත අලගියවන්න යළි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති තනතුරට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න අද යළි ඒකඡන්දයෙන් තේරී පත්වුණා. ඒ එම කාරක සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ… Read More
Gossips නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක් පාර්ලිමේන්තුව දරුණු ලෙසට දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයන් බලවත් කිරීමට නව ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන්… Read More