Gossips බුත්තල අනතුරකින් දෙදෙනෙකු මරුට – සිව්දෙනෙකුට තුවාල බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ කරවිලකොටුව 19 කණුව අසළදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ… Read More
Gossips බණ්ඩාරවෙල සහරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගය අතරතුර වේදිකාව යුද පිටියක් වෙයි බණ්ඩාරවෙල සහරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගය අතරතුර වේදිකාව යුද පිටියක් වෙයි (සජීවී දර්ශන මෙන්න) රටම දන්න සහරා ෆ්ලෑෂ් සංගීතවත් කළ ප්‍රසංගයට බණ්ඩාරවෙල දී ජනප්‍රිය සංගීත කණ්ඩායමක්වන සහරා ෆ්ලෑෂ් බණ්ඩාරවෙල… Read More
Gossips වී මිලදීගන්න වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැතැයි ගොවීන්ගෙන් චෝදනා මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ තමන්ගෙන් මිලදී ගන්නා වී සඳහා රජය නියම කර ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවට ගොවීන් පවසනවා. මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100 ක මුදලක්… Read More
Gossips අනවසරයෙන් ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අල්ලයි ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (23) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්… Read More
Gossips වෙනිසියුලානු ජනපති පැය 72ක් තුල ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඉවත් වන ලෙස දන්වයි වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලූදෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ, වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර… Read More
Gossips කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු රුපියල් කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කොල්ලූපිටියෙන් සොයාගැනීමේ සිද්ධියට අදාල ජාවාරම මෙහෙයවා ඇත්තේ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්ථානයේ සිට බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා…. Read More
Gossips රෝහිත රාජපක්ෂ යුග දිවියට (ඡායාරූප) හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී පැවැත්වෙනවා. ඒ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්,… Read More
Gossips කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට ඓතිහාසික කිරලාගල ස්ථුපය මත නැගී ජායාරූප ගත් අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ එම විශ්වවිද්‍යාල… Read More
Gossips අංගොඩ ලොක්කාගේ ගෝලයින් 6 දෙනෙකු අල්ලයි දැනට විදෙස් ගතව සිටින පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැළකෙන සමීර පෙරේරා හෙවත් සුරතල් නැමැත්තා… Read More
Gossips ඉන්දියාවෙන් ගෙන්වූ නව දුම්රිය 30 වනදා සිට ධාවනයේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කෙරෙනවා. එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ… Read More