Gossips ශ්‍රී ලංකාව 96/6 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය බ්‍රිස්බේන් නුවර – ගැබා ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්… Read More
Gossips ත්‍රිකුණාමලයේදී වාලම්පුරියක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට වාලම්පුරියක් අලෙවිකිරීමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු ත්‍රිකුණාමලය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 23, 27 සහ 34 යන වයස්වල පසුවන ත්‍රිකුණාමලය… Read More
Gossips රාගමදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි රාගම – මැද්දගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී සැමියා, බිරිද ඝාතනය කර තිබෙනවා. ඊයේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගිය කාන්තාව 35 හැවිරිදි… Read More
Gossips පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදීමේ විශේෂ හමුව අද බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී…. Read More
Gossips අයවැයට යෝජනා යොමුකරන්නැයි ඉල්ලීමක් මෙවර අයවැය සඳහා යෝජනා ලබන මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ශක්තිමත් ආර්ථීකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ ලබන මාර්තු මස 5 වනදා… Read More
Gossips ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 144කට සීමා වෙයි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස්කළා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල… Read More
Gossips හෙරොයින් සමඟ මායා අත්අඩංගුවට බොරැල්ල – හල්ගහකුඹුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 103 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාව 32 හැවිරිදි… Read More
Gossips කිම් ජොං අන්ගෙන් යහපත් ප්‍රතිචාර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාකච්ඡාවලට එකඟතාව දක්වමින් එවන ලැබූ ලිපියකට උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා එකඟතාව දැක්වීම තමන්… Read More
Gossips රාජ්‍ය ආයතන 17 ක් ගැන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ කෝප් කමිටුවේ පළමු වාර්තාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින්. 2017 වසරේ ජූලි 1… Read More
Gossips වන අලියෙකුගේ මරණයට තිරප්පනේ කාන්තාවක් අත්අඩංගුවට අනුරාධපුර කරුවලගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකු විදුලි සැර වැදී මියයාමේ සිද්ධියකකට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ තිරප්පනේ සිය නිවසේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර… Read More