Gossips

නානයාමේ අවධානම් ප්‍රදේශයක පතල් කැපීමක් නිසා ජනතාවට අසීරුතා

නාය යාම් හේතුවෙන් මිනිසුන් සමගම මෙරට ගම්බිම් කිහිපයක්ම පසුගිය කාලයේ පොළවට වැලලී ගිය අයුරු හිරු ප්‍රවෘත්ති හරහා අප වාර්තා කළා. එවන් ඛේදයන් අමතකව යාමටත් මත්තෙන් නායයෑමේ බරපතල අවධානමක් ඇති නිවිතිගල… Read More

Gossips

කෝටි 2කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී එතනෝල් තොගයක් සොයාගැනේ

යාපනය චුන්නාගම් ප්‍රදේශයේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී එතනෝල් ලීටර් 7400ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

මන්ත්‍රී විමල්ගෙන් අභියාචනයක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වාට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලමින්… Read More

Gossips

සති පොළක් උණුසුම් කළ ගැටළුව

අම්පාර – ගොනාගොල්ල සති පොලෙහි අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හිරු වාර්තාකරු සඳහන් කළේ සති පොලෙන් පිටත ප්‍රදේශයක වෙළඳාම් කටයුතු සිදුකිරීමට උහන ප්‍රාදේශීය සභාව වෙනත් පිරිසකට අවසර ලබාදීමත්… Read More

Gossips

බෝපත්තලාව කඳු වැටියෙහි ගින්නක්

ආගරපතන – බෝපත්තලාව කඳු වැටියෙහි අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලෙහි බටහිර ප්‍රදේශයට වන්නට කඳු වැටියෙහි මෙම ගින්න හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. Read More

Gossips

වෙඩි වැදුණු තනි දළයාට ප්‍රතිකාර කිරීම ඇරඹේ

මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින වන අලියෙකු ගිරිතලේ වනජීවී නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (23) සවස වනජීවී නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම තනි දළයා නමැති… Read More

Gossips

ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ජනපතිවරුන් අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් අතර හමුවක් සිදුවුනා. ඒ සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේදීයි. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ… Read More

Gossips

රුපියල් මිලියන 1119 ක බොල් ණය අය කරන්නැයි සමෘද්ධි බැංකු නිලධාරීන්ට උපදෙස්

බොල් ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 1119 ක මුදල කඩිනමින් අය කර ගන්නා ලෙස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා…. Read More

Gossips

වැල්ලවායේ වන අලි මෙහෙයුම

වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදී සිටි වන අලියෙකු එලවා දැමීමේ මෙහෙයුමක් අද උදෑසන ක්‍රියාත්මක කෙරුනා. ඊයේ රාත්‍රී පැමිණි වන අලියා උදෑසන වන තෙක්ම ගම්මානයේ රැඳී සිටීම හේතුවෙන් ගම්වාසීන්… Read More

Gossips

ජීවී පක්ෂීන් 57ක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ජීවි කුරුල්ලන් 57 දෙනෙකු මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරතල් සතුන් අලෙවි කිරීමේ නිරතවන ව්‍යාපාරිකයෙක්… Read More