Gossips

කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් රිමාන්ඩ්

ඵෙතිහාසික හොරොව්පොතාන – කිරලාගල ස්ථූපය මත නැග ඡායාරූප ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුන් අටදෙනා පෙබරවාරි… Read More

Gossips

ගොනාගොල්ල සති පොලෙහි උණුසුම් තත්ත්වයක්

අම්පාර – ගොනාගොල්ල සති පොලෙහි අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හිරු වාර්තාකරු සඳහන් කළේ සති පොලෙන් පිටත ප්‍රදේශයක වෙළඳාම් කටයුතු සිදුකිරීමට උහන ප්‍රාදේශීය සභාව වෙනත් පිරිසකට අවසර ලබාදීමත්… Read More

Gossips

ලෝක ආහාර සංවිධානය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්

ශ්‍රී ලංකාව තුළ සේනා දළඹුවා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. ස්වභාවික පාලනයක් හෝ මනා කළමනාකරණයක් නොමැති තත්ත්වයක් තුළ සේනා දළඹුවාට… Read More

Gossips

හිරු සිරිපා කරුණාව හෙටයි

සිරිලක මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව 2019 හෙට ඇරඹෙනවා. හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. හෙට උදෑසන කොළඹ, අම්පාර, මොණරාගල, පදවිය,… Read More

Gossips

කෝප් වාර්තාවෙන් කරුණු රැසක් හෙළිවෙයි

අධික ලෙස පාඩු ලබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුපියල් මිලියනයකට වඩා වැටුප් ලබන නිලධාරීන් 190 දෙනෙකු මේ වනවිට සේවය කරන බව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත්… Read More

Gossips

හිටපු ජනපතිනියගේ ලිපිය යළි කරළියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග, ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට තමන්ද එකඟතාවය පළකර අත්සන් තැබූ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය… Read More

Gossips

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එහිදී පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු ඉදිරි… Read More

Gossips

විජලනයෙන් ඕස්ට්‍රේලියාවේ සතුන් මියයයි

අධික උෂ්ණත්වය නිසා හටගත් විජලනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. ඇඩිලේඩ් ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය මේ වනවිට සටහන් වන්නේ සෙල්සියස්… Read More

Gossips

බුදු පිළිමවලට හානි කළ සැකකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට සැඟව සිටින සහෝදරයන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයෙන්ද පළාගොස් තිබෙනවා. විමර්ශනය භාර උසස් පොලිස් නිලධාරියෙක් සදහන්… Read More

Gossips

මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් චෝදනාවක්

19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී ජනපති ධුර කාලය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟවූ කරුණුවලට වඩා වෙනස් කරුණු පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා චෝදනා කරනවා. ඔහු… Read More