Gossips ගැබ්බර සුනඛ ධේනුවට භූමිතෙල් දමා ගිනි තබයි මිනිස්කම අගයන සමාජයක මිනිස්කම තිරිසන්කමටත් වඩා පහතට වැටුණු අවස්ථාවකට මේ තවත් උදාහරණයක්. වීථියක සැරිසැරු ගැබ්බර සුනඛ ධේනුවකට භූමිතෙල් දමා ගිනි තැබීමේ මෙම පුවත වාර්තා වුණේ ගම්පහ ප්‍රදේශයෙන්…. Read More
Gossips ජාතික ආණ්ඩුව ගැන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ විවිධ අදහස් යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළකළා. Read More
Gossips වලගම ශ්‍රී විසුද්දාරාම මහා විහාරස්ථානයේ චූඩා මාණික්‍යය සොරාගනී පේරාදෙණිය වලගම ශ්‍රී විසුද්දාරාම මහා විහාරස්ථානයේ දාගැබෙහි චූඩා මාණික්‍යය සොරාගෙන තිබෙනවා. පසුගිය 02 වනදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් දාගැබ මතට නැග මෙම සොරකම සිදුකරන්නට ඇති බවටයි… Read More
Gossips කතුරු ඔන්චිලාවක් කඩා වැටී මව මිය යයි – දියණියට බරපතලයි වේයන්ගොඩ – නයිවල ප්‍රදේශයේදී පිහිටි ළමා උද්‍යානයක සවි කර තිබූ කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටී එහි රැදී සිටි මවක ජීවිතක්ෂයට පත්ව දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද උදෑසන… Read More
Gossips මාලියේදී මිය ගිය රණවිරුවන්ගේ දේහ දිවයිනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විෙජ්කුමාරගේ දේහ අද පස්වරුවේ… Read More
Gossips කරුවල්ගස්වැව මවට පැය 48ක රැදවුම් නියෝග පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද අවසර ලබාදුන්නා. ඒ, ඇය… Read More
Gossips මසකට දින දෙකක් ජලය ලැබෙන ගමක් ගිනිගත්හේනේ මසකට දින දෙකක් පමණක් පානීය ජලය ලබාදීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන ගම්වාසීන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. ඒ, ගිනිගත්හේන – පතන – අඹේගොඩ ප්‍රදේශයෙන්. ඔවුන්ට… Read More
Gossips ජාතික ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකියි – එස්.බී ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ ක්‍රියාවලිය, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. මහනුවර ප්‍රදේශයේදී අද පැවැති… Read More
Gossips පූර්ණ දේශපාලන විසඳුමකට පැමිණීමට නොහැකිවීම කණගාටුවට කරුණක් – ජනපති 71 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාලූමුවදොර පිටියේදී අද අභිමානවත් අයුරින් පැවැත්වුණා. පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්‍රාප්තිය… Read More
Gossips නිදහස් දින සැමරුමට නොපැමිණියේ ඇයි ? එස්.එෆ්.ගෙන් පැහැදිලි කිරීමක් ෆීල්ඩ් මාර්ෂල් තනතුර හෑල්ලූවට ලක් කිරීමට නොහැකි නිසා ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවූ බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා. ජාතික දිනයට සමගාමීව කැළණිය… Read More