හෝමාගම – පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක සිටි මවක් නිවුන් බිළිඳුන් දෙදෙනෙකු බිහි කර, පොහොර උරයක දමා රෝහල් ගත වූ පුවතක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ අදාළ 30 හැවිරිදි… Read More
Author: admin
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්… 1. මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට : මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් අද පස්වරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ. 2. අතුරුදන් වූ සිසුවියගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි : මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ […]
The post ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

