Sports

දකුණු අප්‍රිකා තරග සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නට

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමි වී තිබේ. එහි උප නායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි. මේ අනුව මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් නායක ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට කන්ඩායමේ නායකත්වය මෙන්ම පිතිකරණ ස්ථානය ද අහිමි වී තිබේ. ඒ, නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම දකුණු අප්‍රිකාවට එරෙහි […]
The post දකුණු අප්‍රිකා තරග සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update – නයිවල ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු හයදෙනා රිමාන්ඩ්

වේයන්ගොඩ – නයිවල ප්‍රදේශයේ පිහිටි ළමා උද්‍යානයක සවි කර තිබූ කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටී මවක සහ දියණියක මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම උද්‍යානයේ හිමිකරු ඇතුළු හයදෙනා මේ මස 13 වනදා… Read More

Gossips

2019 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මේ වසර වෙනුවෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450 ක්. ඉන් රුපියල් බිලියන 2232 ක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන්කර… Read More

Gossips

පළාත් 3 කට සහ ගාල්ල, මාතරට අකුණු අවදානමක්

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 9 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එසේම ගිගුරුම් සහිත වැසි සමඟ… Read More

Gossips

දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට එන අද නම්කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට එන අද නම්කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත… Read More

Gossips

දියණිය කලා ඔයට දැමූ නීලබැම්මේ මව පාපොච්චාරණය පිළිගනී

සිව් හැවිරිදි තම කුඩා දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ මව ලබන අටවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඇය පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. ද සිල්වා හමුවට… Read More

Gossips

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, අගමැති හමුවේ

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීම පිළිබදව අද පස්වරුවේ අවසන් තීරණයක් ගන්නා බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා…. Read More

Gossips

අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලූම් දහසක් වරායේ සිරවෙයි – තොග වෙළඳුන් වෙළඳසැල් වසා දමා, – පිටකොටුවේ විරෝධතාවක

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලූම් 1000ක් පමණ වරායේ සිරවී ඇති බවට වාර්තා වනවා. මේ අතර, රේගු වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් අපහසුතාවයට… Read More

Gossips

ජාතික ආණ්ඩුව ගැන, මුස්ලිම් කොංග්‍රසයෙන් අද තීන්දුවක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම පක්ෂය අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

මුරලි, ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරයි

පිට පිට ටෙස්ට් තරඟාවලි තුනකින් මෙන්ම පසුගිය ජාත්‍යන්තර තරඟ 18න් 16කින්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ සම්බන්ධයෙන් ටෙස්ට් කඩුලු වාර්තා උසුලන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්… Read More