Gossips ජාතික ආණ්ඩු උත්සාහය ගැන නිදහස් පක්ෂයෙන් චෝදනා අර්බුද වසා ගැනීමට එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ උත්සහයක නිරතවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේ… Read More
Gossips මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න ජනපති සහ මාලදිවයින් ජනපති අතර එකඟත්වයක් නීතිවිරෝ්ධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේදී පුළුල් සහයෝගයකින් යුතුව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ මාලදිවයින් ජනාධීපති ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි අද එකඟත්වයකට පැමිණියා. ඒ, ජනාධිපති… Read More
Gossips රේගු වර්ජනය අවසන් වෙයි රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පි. එස්. එම් චාර්ල්ස් පත් කළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ඒ අනුව සතියක් පුරා පැවැති වර්ජනය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ…. Read More
Gossips ප්‍රංශයේ ගින්නකින් 10 දෙනෙකු මරුට ප්‍රංශයේ පැරිස් නුවර මහල් 8 කින් යුත් ගොඩනැගිල්ලක හට ගත් ගින්නකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකු ගිනි… Read More
Gossips පිවිතුරු හෙළ උරුමයෙන් ආණ්ඩුවට අභියෝගයක් ජාතික ආණ්ඩුවක් පිහිටුවා හැකිනම් ඉන්පසු අමාත්‍යධුර වැඩිකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අභියෝග කරනවා. අද පෙරවරුවේ පක්ෂ… Read More
Gossips දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කළා. එම සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඇති අතර ඊට අමතරව දිල්රුවන්… Read More
Gossips මුදල් ඇමති මංගල, කැබිනට් පත්‍රිකාව ඉවත් කරගනී රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්, ධුරයෙන් ඉවත් කර නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු එම ධුරයට පත් කළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉල්ලා අස්කරගෙන… Read More
Gossips ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්ට සේවා දිගුවක් අද දින විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්ට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා. Read More
Gossips රේගු වර්ජනය අඛණ්ඩව පි. එස්. එම් චාල්ස් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස යළි පත් කළ බවට නිල වශයෙන් දැනුම් දෙන තුරු රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සංගම් පවසනවා.rn Read More
Gossips දවස් 11 න් හොඳම යාලුවා ඇතුළු ඝාතන 3 ක් සිදුකළ සැකකරු නුගේගොඩ ගහක් උඩින් ඇල්ලූ හැටි දවස් 11 න් හොඳම යාලුවා ඇතුළු ඝාතන 3 ක් සිදුකළ සැකකරු නුගේගොඩ ගහක් උඩින් ඇල්ලූ හැටි පසුගිය දිනවල කොළඹ ස්ථාන තුනකදී සිදුවූ ත්‍රිත්ව ඝාතනවලට සම්බන්ධ සැකකරු එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර… Read More