Gossips

දුර්ලභ කොටි දෙනක් කොටි ප්‍රහාරයකින් මිය යයි

ලන්ඩන් සත්වෝද්‍යානයේ විසූ ලෝකයේ දුර්ලභතම කොටි විශේෂයට අයත් සුමාත්‍රා කොටි දෙනක, ඇය හා සහවාසයට එක් කළ කොටියෙකු අතින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලාටි නැමති වසර 10ක් වයසැති මෙම කොටි දෙන මීට පෙර… Read More

Gossips

ක්‍රිකට් නිලවරණයෙන්, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ, නම් ප්‍රතික්ෂේප වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචනා කමිටුවේ ප්‍රතික්ෂේප වී තිබෙනවා. අදාළ කමිටුවේදී නිලවරණය සඳහා සුදුසුකම් ලැබූ නම් සහ නුසුදුසු… Read More

Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයට අද ජලය කැපේ

මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්… Read More

Gossips

2015 – 2018 සමයේ රාජ්‍ය ආයතනවල, දූෂණ සොයන කොමිසම වැඩ අරඹයි

2015 සිට 2018 දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමට ජනපති පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි භාර ගැනීම දැන් ආරම්භ කර තිබෙනවා. 2015 ජනවාරි 14 වනදා සිට 2018 දෙසැම්බර් මස 31 වනදා දක්වා වූ කාල සීමාව තුළ රජයේ… Read More

Gossips

මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සන්ෂයින් සුද්දාගේ හෝටලයේ CCTV දර්ශන පොලීසියට

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියෙකු වන සන්ෂයින් සුද්දා නමැති පුද්ගලයාගේ හෝටලයේ සී.සී.ටී.වී දර්ශන පොලීසිය ලබාගෙන තිබෙනවා. මාතර ප්‍රදේශය භාර… Read More

Gossips

රජ කුමරියගේ අගමැති සිහිනය තායි රජුගේ දෝෂදර්ශනයට

සිය වැඩිමහල් සොහොයුරිය වන රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වැදීමේ තීරණය තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනවා. 67 හැවිරිදි ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති… Read More

Gossips

විදුලිබල ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අදාළ නිලධාරින් උපදෙස් ලබාදී තිබෙනවා…. Read More

Gossips

පාර්ලිමේන්තුවේ ගැටුමට සම්බන්ධ 7කට නඩු

පාර්ලිමේන්තුව තුළ පසුගිය නොවැම්බර් මස ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු හත් දෙනෙකුට අධිකරණයේ නඩු පැවරීමට අද රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා. එම ගැටුම… Read More

Gossips

කොමිලා වික්ටෝරියන්ස් බංග්ලාදේශ ප්‍රිමිය ලීග් 20 – 20 ශූරතාවයේ පහස විඳගනී

2019 බංග්ලාදේශ ප්‍රිමිය ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අද (08) සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඩකා ඩයිනමයිට්ස් … Read More

Gossips

වෙළඳසැලක් තුල සිදුවූ සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

රහසිගතව වෙළදසැලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා. හැටන් නගරයේ පිහිටි වෙළදසැලකටයි පසුගිය05 වනදා රාත්‍රියේ සැකකරු මෙලෙස… Read More