Gossips ජංගාගේ ඥාති හමුදා නිලධාරියෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ඔහුගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා ගේ ඥාතියෙකු වන හමුදා නිලධාරියෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේවය කරමින් සිටි අතරතුර… Read More
Gossips වත්මන් ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ සැලැස්මක් නැහැ – ටිල්වින් සිල්වා රට සංවර්ධනය කිරීමේ සැලැස්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්…. Read More
Gossips පොලීසිය වෙනස් කරන බව ජනපති කියයි රටේ යහපත උදෙසා ඉදිරි මාස කිහිපයේදී පොලීසියේ පරිවර්තනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්… Read More
Gossips ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ තවත් ගිනි අවි කොටස් කිහිපයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම… Read More
Gossips මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් අත්අඩංගුවට මධුෂ්ගේ අනියමි බිරිඳට අයත් මෝටර් රථයක් පාදුක්කේ දී දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර්… Read More
Gossips බ්‍රසීලයේ පාපන්දු සමාජයක ගින්නකින් යොවුන් ක්‍රීඩකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නුවර සුප්‍රකට ෆ්ලෙමින්ගෝ පාපන්දු සමාජයේ ක්‍රීඩක නේවාසිකාගාරයේ ඊයේ ඇති වූ ගින්නකින් යොවුන් ක්‍රීඩකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් ක්‍රීඩකයන් 3 දෙනෙකු මෙහිදී… Read More
Gossips විදුලිසැර වැදී තරුණයෙකු මරුට හලාවත – මුන්ගන්දලූව ප්‍රදේශයේදී විදුලිසැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි බංගදෙනිය – මුක්කන්දළුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්…. Read More
Gossips සබරගමුවට සහ මධ්‍යමට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි පවතින වැසි තත්ත්වයේ අද සිට වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති… Read More
Gossips ට්‍රම්ප්ට සුබවාදී ෆෙන්ෂුයි අනාවැකියක් චීන ලූනා නව වසර එළඹීමත් සමඟ ඉදිරි වසර තුළ ලෝකයේ පැවැත්ම පිළිබඳ චීන ෆෙන්ෂුයි අනාවැකිකරුවන් මත පළ කිරීම ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරියේදී… Read More
Gossips දොම්පේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල දොම්පේ – වානලූවාව – උතුර ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අඹු – සැමි යුවලක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම වෙඩි වැදීම සිදුවී ඇති අතර, වෙඩි තැබූ පුද්ගලයා ප්‍රදේශයෙන්… Read More