Gossips

ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයින්ගේ බවට සැක කෙරෙන, අස්ථි සහ හිසකෙස් ඩී.එන්.ඒ පරීක්ෂාවට

ඝාතනයට ලක්වූ ගාල්ල – රත්ගම – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් සහ හිසකෙස් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන්… Read More

Gossips

සුඩානයට හදිසි නීතිය

වසර 30ක් බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් එරට මධ්‍යම රජය විසුරුවා හැර වසරක කාලයක් සඳහා හදිසි නීතිය පනවා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සුඩාන ජනාධිපතිවරයා එරට සියළු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්… Read More

Gossips

ලක්ෂ 40ක් වංචා කළ ගම්පහ ව්‍යාපාරික ආයතනක පරිගණක ක්‍රියාකරුවෙකුට වසරක සිරදඬුවමක්

රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචා කළ ගම්පහ ව්‍යාපාරික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්. එමෙන්ම, දෛනික… Read More

Gossips

දෙපානම – අරලිය උයන ප්‍රදේශයේ වෙඩි වැදුණු මළ සිරුරක්

කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දෙපානම අරලිය උයන මංසන්ධිය අසළ තිබී වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහරගම පොලීසියට ලද… Read More

Gossips

වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද දිනයේ

අද දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු… Read More

Gossips

නව සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරනවා – රෝහණ ලක්ෂ්මන් පියදාස

ඉදිරියේදී බිහිවන සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන්… Read More

Gossips

උමා ඔය ඉදිකිරීම් අගොස්තු වන විට අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්… Read More

Gossips

CIA හෙළිකරගත් මහා පරිමාණ වාහන ජාවාරම

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හෙළිකර ගැනීමට හිරු සී.අයි.ඒ සමත් වුණා. අප ලබාදුන් තොරතුරු අනුව අදාළ ජාවාරම වලාන දූෂණ… Read More

Sports

ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක්

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් පෝට් එලිසබෙත්හිදී පැවැත්වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා පන්දුවාර 44 ක් අවසානයේදී ලකුණු 128 කට අද දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 197 ක්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 222 කට […]
The post ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට පොලීසියේ 15කට ස්ථාන මාරුවීම්

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්… Read More