Gossips වෙනිසියුලා – බ්‍රසීල දේශසීමාවේ ගැටුමක් බටහිර රටවලින් ලබාදෙන මානුෂීය ආධාර ප්‍රතික්ෂේප කරමින් දේශසීමා වසා දැමීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ගනු ලැබූ තීරණයට එරට වැසියන් දැඩි විරෝධයක් එල්ල කරනවා. ප්‍රකෝප වූ වැසියන්, එරට ආරක්ෂක… Read More
Gossips මත්පැන් විසවීමකින් ඉන්දියාවේ 25 දෙනෙකු මරුට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා කළේ මත්පැන්වලට විෂ මිශ්‍රවීම හේතුවෙන් මෙලෙස මොවුන් මියයන්නට ඇති බවට සැක කරන… Read More
Gossips සම්භාහනයට මුවා වී සිදුකරගෙන ගිය ගණිකා නිවසක් රත්මලානෙන් අල්ලයි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය වටලා තිබෙනවා. ඊයේ (22) සිදුකළ වැටලීමේදී ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් 04 දෙනෙකු සහ එහි කළමනාකරු… Read More
Gossips ලක්ෂ 10ක හෙරොයින් සමඟ දෙදෙනෙකු කැළණියේදී අල්ලයි රුපියල් ලක්ෂ 10ක් වටිනා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු කැළණිය – කොහාවිල් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැළණිය පොලීසියේ නිලධාරීන් පිරිසක්… Read More
Gossips ලොරියක ගැටුණු මෝටර් රථය හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ අද (23) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ මෝටර් රථයක් මාර්ග අසල නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර… Read More
Gossips පතොරොම් තුවක්කුවක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව පතොරොම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 3 දෙනෙකු මාවනැල්ල – ඉලුක්ගොඩ ප්‍රදේශයේදී අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අවුරුදු 18, 21 සහ 23 යන වයස්වල පසුවන මාවනැල්ල – දනාගමවත්ත… Read More
Gossips දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. තරඟයේ දෙවන දිනය වූ ඊයේ (22) දිනය නිමාවන විට ලකුණු 197ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා… Read More
Gossips කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු සාලමුල්ලේදී අල්ලයි දැනට ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු වැල්ලම්පිටිය – කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට… Read More
Gossips උමාඔය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම්, අගෝස්තු මාසය වනවිට නිම කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ… Read More
Gossips සේනා වන්දි මාර්තු 10 වනදා සිට සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් බඩ ඉරිඟු ගොවීන්ට වන්දි ලබාදීම ලබන මස 10 වනදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකින්… Read More