Gossips

IMF ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා. ණය වැඩසටහන වසර 3 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර, ඒ අනුව එය වසර 4 ක් දක්වා… Read More

Gossips

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජලය කැපේ

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය… Read More

Gossips

ලක්ෂ 78 ක් වටිනා හෂිස් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 78 ක් වටිනා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය මීගමුව – කොච්චිකඬේ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාශය… Read More

Gossips

ට්‍රම්ප් සමඟ තවත් සාකච්ඡා නැහැ – උතුරු කොරියාව කියයි

ඇමරිකාව ඉල්ලා සිටියද ඉදිරියේදී නැවතත් ජනපති ට්‍රම්ප් සමඟ සාකච්ඡාවලට සූදානම් නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී යොන් හෝ මේ බව කියා සිටියේ ජනපති ට්‍රම්ප් සහ… Read More

Gossips

මෝටර් රථයක් බඹරයක් මෙන් කැරකී උඩ ගිය බිහිසුණු මෝටර් රථ අනතුර මෙන්න

අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයක් හරහා මෝටර් රථයක් ධාවනය කිරීමට ගිය අවස්ථාවක සිදුවූ බිහිසුණු අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ… Read More

Gossips

නිදහස් පක්ෂයට නව සංවිධායකවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිලිවෙල යටතේ පක්ෂය සඳහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු 47 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

හිරු ගමින් ගමට – ගමරාලගමට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ හම්බන්තොට – අගුණුකොලපැලැස්ස – ගමරාලගම ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම්… Read More

Gossips

පිළිකා ඖෂධ ගෙන්වීමේදී බිලියන 3.8 ක වංචාවක්

මහරගම පිළිකා රෝහලේ පිළිකා නාශක බෙහෙත් වර්ග දෙකක් ගෙන්වීමේදී රුපියල් බිලියන 3.8 ක වංචාවක් සිදුව ඇති බවට පැවසෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…. Read More

Gossips

පළාත් සභා ශක්තිමත් කිරීමට පක්ෂ නායකයන් එකඟවේ

පළාත් සභා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී යළි රැස්වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය… Read More

Gossips

චේන්සෝ ලියාපදිංචි කාලය දිගු කෙරේ

දැනට භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පෞද්ගලිකව භාවිත කරන… Read More