Gossips

උඩුවේ ධම්මාලෝක හිමියන් ගැන විශේෂ තීරණයක් ගනී

අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස් නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස්… Read More

Gossips

ගණිකා නිවාස අටක් පොලිසිය වටලයි

සිදුව නගර සභා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව කල මෙහෙයුමකදී සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස අටක් පොලිසිය ඊයේ (28) වටලා තිබෙනවා. එම සම්බාහන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් අටදෙනෙකු… Read More

Gossips

විශාලතම හෙරොයින් තොගය සමඟ ඇල්ලූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් තුළ දී රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ… Read More

Gossips

විශාලතම මත්කුඩු තොගය එවූ ඩුබායි හි සිටින පාතාල නායකයන් 5 කට වරෙන්තු

විශාලතම හෙරොයින් තොගය මෙරටට එවූ ඩුබායි හි සැඟව සිටින පාතාල නායකයන් වන මොරිල් සහ කොස්ගොඩ සුජී ඇතුලූ පාතාල නායකයන් පස්දෙනෙකුට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ අනුව මොවුන්ට එරෙහිව අධිකරණ… Read More

Gossips

ණය ගෙවාගත නොහැකිව එක්දරු පියෙකු ගෙළ වැළලාගනී

පොළොන්නරුව – දියබෙදුම – ඇළිකිඹුලාවල ප්‍රදේශයේ පුද්ගලයෙකු ණය ගෙවාගත නොහැකිව ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි එක්දරු පියෙක් බවයි පොලීසිය සඳහන් කළේ. රුපියල් විසි පන්දහසක… Read More

Gossips

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ මව මිය යයි

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියන්නේ. විරහ ගීත ගයමින් ජනතාවගේ ආදරය දිනා ගත් චාමර මව් ගුණ ගීත ගැයිමටත් සමත් වුණා. එලෙස ජනප්‍රිය වූ සුපිරි ගායකයාගේ ආදරණිය මව අද උදෑසන… Read More

Gossips

අමල් සහ නදීමාල් ගැන ඩුබායි බලධාරින්ගෙන් සුබවාදී ප්‍රතිචාර

ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් ඩුබායි නීති බලධාරීන් වෙත සිදුකළ කරුණු දැක්වීම් සුබදායී මට්ටමක පවතින බව නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසනවා. අමල් සහ නදීමාල් වෙනුවෙන්… Read More

Gossips

13 වනදා ගුරු – විදුහල්පතිවරුන් ලෙඩ වෙයි

ලබන 13 වනදා දිවයින පුරා සියලූම ගුරු – විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

නවීන්ගේ සහ හැරිසන්ගේ ආයතන කිහිපයක් කිරිඇල්ලට සහ රාධාක්‍රිෂ්ණන්ට

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට අයත් රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට තවත් රාජ්‍ය ආයතන දෙකක් ජනාධිපතිවරයා විසින් පවරා දී තිබෙනවා. අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින්… Read More

Gossips

විස්සට එකඟ නොවන බව මන්ත්‍රී පියල් කියයි

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට මේ මොහොතේ එකඟත්වය පළ කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව කියා සිටියා. Read More