Gossips

පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බවට නීතිඥ දොළවත්තගෙන් චෝදනාවක්

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ සිව්පුද්ගල ඝාතන සිද්ධියට හිටපු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා සම්බන්ධ බවට පවසන්නැයි තංගල්ල පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බව නීතිඥ ප්‍රේමනාත්… Read More

Gossips

සනත් ජයසූරිය සාවද්‍ය තොරතුරු ලබා දී ඇතැයි ICCය කියයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය දූෂණ මර්ධන ඒකකය වෙත සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරනවා. ඔවුන් මේ බව සඳහන් කර තිබෙන්නේ… Read More

Sports

විමර්ශනයකට, විගණකාධිපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට

COLOMBO (News 1st) – විගණකාධිපතිවරයා අද හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ. ක්‍රිකට් ආයතනයේ සිදුවන විගණනය පිළිබඳව සොයා බැලීම එහි අරමුණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය ජනවාරි 28 වැනි දා ඉල්ලීමක් කළේ ය. ඒ, 2016 ජනවාරි 31 සිට 2018 දෙසම්බර් මස 31 දක්වා කාලය තුළ සිදු වූ ගනුදෙනුවලට […]
The post විමර්ශනයකට, විගණකාධිපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඉන්දීය මහකොමසාරිස් විපක්ෂ නායකවරයා හමුවෙයි

ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. ඒ විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි. එම හමුවේ මූලික අරමුණ වී ඇත්තේ මේවන විට ඉන්දියාව සහ පකිස්ථානය… Read More

Gossips

දිස්ත්‍රික්ක 3 කට අද රාත්‍රියේ වැසි

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් ස්ථානවලට තද සුළං… Read More

Gossips

රූකඩ නාට්‍ය කලාව ලෝක උරුමයක් වන ලකුණු

මෙරට රූකඩ නාට්‍ය කලාව යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරියේදී ලෝක උරුමයක් බවට නම් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, ලබන වසරේදී එය ලෝක උරුම ලේඛණයට ඇතුළත් කෙරෙනු… Read More

Gossips

ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට

අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරය… Read More

Gossips

උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරයෙන් ඉවතට පැමිණ රටටම කී කතාව

අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස් නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස්… Read More

Gossips

දියමන්ති කොල්ලයට සහය දුන් බවට සැක පිට දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 700 දියමන්ති හා මැණික් කොල්ලයට සහය දුන් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පෑලියගොඩ… Read More

Gossips

තංගල්ලේ හිටපු සභාපති ඇතුළු විත්තිකරුවන් ගොනුකළ අභියාචනා පෙත්සම ලබන 5 වනදා යළි කැඳවීමට තීරණය කෙරේ

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ රුසියානු පෙම්වතිය දූෂනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විසි වසරක සිර දඩුවම් නියමවී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ… Read More