Gossips

විරෝධතා මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරිණියන් යෙදවීමේ හේතුව හෙළිවෙයි

උද්ඝෝෂණ සහ විරෝධතා මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විවිධ ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පසුගිය කාලයේ දක්නට ලැබුණා. HNDE සිසුන් පිරිසකගේ උද්ඝෝෂණයක් මැඩපැවැත්වීමට පසුගියදා පොලිස් නිලධාරිණියන් පිරිසක්… Read More

Gossips

මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධ නඩු විභාගයට විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනපතිගේ අවධානය

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති… Read More

Gossips

පකිස්ථාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමුවා මව්බිමට

පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රහාරයකට ලක්ව එරට හමුදා අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් මීට සුළු වේලාවකට පෙර සිය මව්බිමට ප්‍රවිශ්ට වුණා. ඒ, ඉන්දු – පාකිස්ථාන… Read More

Gossips

අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස්

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්… Read More

Gossips

පාකිස්ථාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමුවාට නිදහස

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමන් තවත් සුළු මොහොතකින් ඉන්දියාවට භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ වනවිට එම කටයුතු සිදුවන වගාහ් අතාරි… Read More

Gossips

මහමග දමා ගිය පිය සෙනෙහස

අම්බලන්ගොඩ නුගේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසල දමාගොස් සිටි අසනීප තත්වයෙන් පසුවූ වයෝවෘද්ධ පුද්ගලයෙකු පොලිසිය විසින් රෝහල්ගත කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි මෙම පුද්ගලයා… Read More

Gossips

ආයතනවල ගැටලූ මතුවන හේතුව ජනපති පහදයි

ප්‍රධානියා සහ දෙවැන්නා අතර ගැටළු මතුවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව ලොව ඕනෑම ක්ෂේත්‍රයක පවතින තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් මුඛ පිළිකා… Read More

Gossips

පුරාවස්තු දඩ සහ දඩුවම් වැඩිවන ලකුණු

පුරාවස්තු විනාශ කරන පුද්ගලයින්ට මෙන්ම, ඊට සම්බන්ධ නොවන පුද්ගලයින්ට ද දඩුවම් හිමිවීම කණගාටුවට කරුණක් බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. අමාත්‍ය සජිත්… Read More

Gossips

ජාතික ආර්ථික සභාව ETI ආයතනයෙන් වාර්තාවක් ඉල්ලයි

ETI ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව පිළිබඳව සහ එහි ආයෝජක සමාගමේ හිමිකාරිත්වය ගැන සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බව ජාතික ආර්ථික සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ, ඊ.ටී.අයි. ආයතනය සම්බන්ධයෙන්… Read More

Gossips

ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහයක් ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

20 වන සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ කල් දමා ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More