Gossips අයවැය පරාජය වුවොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක කියයි හෙට ඉදිරිපත් කරන අය වැය පරාද වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පානදුර, වේරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින්… Read More
Gossips ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවි, තනතුරු, පක්ෂ නොසලකා සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා…. Read More
Gossips 90 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර 90 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. කොළඹ SSC ක්‍රීඩාංගනයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද ක්‍රීඩකයන් පළමු ඉනිමට… Read More
Gossips අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව මහනුවර ක්‍රීඩා සමාජයට අතිශයින් තරගකාරී වූ තරග වාරයක නිමාව සනිටුහන් කරමින් අන්තර් සමාජ ලීග් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තීරණය කිරීම සඳහා පැවති… Read More
Gossips සුරංගට වතුකරයෙන් උණුසුම් පිළිගැනීමක් බගවන්තලාව ශාන්ත මරියා විද්‍යාලයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වුණු ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන ආරාධිතයා ලෙසව සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩක සුරංග ලක්මාල්ට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවූ… Read More
Gossips දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More
Gossips පරාක්‍රම යුගයෙන් පසු රට ස්වයංපෝෂිත කළේ එජාපයයි – අගමැති 6 වන පරාක්‍රමබාහු යුගයෙන් පසු රට සහලින් ස්වයංපෝෂිත කළේ තම පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බිංගිරිය නව අපනයන සැපයුම් කලාපය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips රට භාරදිය හැකි එකම නායකයා හිටපු ආරක්ෂක ලේකම් – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට යාම නෛතික රාමුවක් තුළ සිදුනොවන සැලසුම්සහගත ක්‍රියාවක් බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා. නාරාහේන්පිට අභයාරාම… Read More
Gossips ජනතාවගේ බලාපොරොත්තුව අර්ථයක් ඇති වෙනසක් – හිටපු ආරක්ෂක ලේකම් රට තුළ අර්ථයක් ඇති වෙනසක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. Read More
Gossips අයවැය හෙට පාර්ලිමේන්තුවට ජනතාව සවිබල ගැන්වීම සහ දුප්පතුන් පෝෂණය කිරීම මෙන්ම සියළු ජනතාවගේ මූලික අධ්‍යාපන සෞඛ්‍ය සහ ජීවනෝපාය අපේක්ෂාවන් ඉටු කිරීම හෙට ඉදිරිපත් කරන වත්මන් රජයේ 5 වන අයවැය මගින් අරමුණු කරගනු ලබන බව මුදල්… Read More