Gossips ජනතාවගේ බලාපොරොත්තුව අර්ථයක් ඇති වෙනසක් – හිටපු ආරක්ෂක ලේකම් Posted on March 4, 2019 Author admin Comments Off on ජනතාවගේ බලාපොරොත්තුව අර්ථයක් ඇති වෙනසක් – හිටපු ආරක්ෂක ලේකම් රට තුළ අර්ථයක් ඇති වෙනසක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.