Gossips දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්නය අත්හරී අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට… Read More
Gossips අයවැයෙන් වාහන මිල වැඩිවන හැටි වාහන ආනයනකරුවන් කියයි 2019 වසර සඳහා වන අයවැය යෝජනාවලට අනුව Wagon R මෝටර් රථයක් රුපියල් 250,000 කින් ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා. එමෙන්ම Alto මෝටර් රථයක මිල රුපියල් 150,000කින් ඉහළ යනු ඇති. මීට අමතරව Axio සහ Aqua මෝටර් රථ රුපියල් 600,000කින්… Read More
Gossips මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි මාලදිවයින් අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, විජේරාමයේ පිහිටි නිල නිවසේදීයි. ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සදහා යාත්‍රා… Read More
Gossips කෝටි 500 දියමන්තිය සමඟ ඇල්ලූ කැවුමා ගේ නවාතැන් දෙකකින් දුරකථන 126 ක්, ජීව උණ්ඩ, රත්‍රං සහ මාංචු සොයාගැනේ කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා ගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රත්‍රං පවුම් 40 ක්, සහ… Read More
Gossips මිලියන 75ක කොකේන් සමග බොලිවියානු ජාතිකයෙකු අත්අඩංගුවට කොකේන් කිලෝ 5ක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගුව සඳහන් කලේ මෙම කොකේන්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වන බවයි. Read More
Gossips අයවැය ජනතාවට බරක් බව විපක්ෂ නායක කියයි – ජවිපෙත් එරෙහි වෙයි අයවැය සහන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ… Read More
Gossips නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීම ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට පවරා ගැනීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක්… Read More
Gossips අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට 2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More
Gossips චීනය බදු අඩු කරයි චීනයේ අයවැය ලෙස සළකන 2019 වසර සඳහා වූ එරට ජාතික වැඩ සැලැස්ම, චීන ජාතික මහජන කොංග්‍රසය වෙත අද ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව, එරට ආර්ථික වර්ධනය සියයට 6 ත්, 6 යි දශම 5 ත් අතර වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ…. Read More
Gossips කොටස් වෙළඳපොලේ ඉහළයාමක් කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, සමස්ත දර්ශකය ඒකක 16.26 කින් ඉහළ ගොස් සටහන් වුණේ 5770.57 ක් ලෙසයි. Read More