Gossips අයවැය විවාදය අද සිට – වැගන් ආර් ලක්ෂ දෙකහමාරකින්, ඇල්ටෝ ලක්ෂ එකහමාරකින් සහ ඇක්වා ලක්ෂ 6 කින් ඉහළට 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. සම්ප්‍රදායනුකුලව අයවැය විවාදය ආරම්භ කරනු ලබන්නේ විපක්ෂය විසින් වන අතර අද සිට දින 06ක් දෙවන වර කියවීමේ විවාදය පැවත්විමට නියමිතයි…. Read More
Gossips එකඟතා කඩ කළොත් යළි වර්ජනයක් බලධාරීන් ලබාදුන් එකඟතා කඩකළහොත් පෙර දැනුම්දීමකින් තොරව වර්ජනයක නිරතවන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක… Read More
Gossips පළාත් සභා මැතිවරණ රීට් පෙත්සම කල් යයි කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම්… Read More
Gossips ජවිපෙ – මහින්ද හමුව අද 20 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාව අද පැවැත්වෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදියි.rn Read More
Gossips හීතෘෘ සහ ලන්ඩන් සිටි ගුවන් තොටුපළවලින් පුපුරණද්‍රව්‍ය සොයා ගැනේ එංගලන්තයේ හීතෘෘ සහ ලන්ඩන් සිටි ගුවන් තොටුපළ මෙන්ම වෝටර්ලු දුම්රිය ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එරට බලධාරීන් සොයාගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ බෑග්වල අසුරා තිබූ මෙම පුපුරණද්‍රව්‍ය… Read More
Gossips ආයුධ තොගයක් සමඟ යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ආයුධ තොගයක් සමඟ මන්නාරම – පෙරියමඩු යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ තිබියදී මෙම ආයුධ සොයාගෙන… Read More
Gossips ඇලබාමා හි ටොනේඩෝවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට ඇමරිකාවේ – ඇලබාමා ප්‍රාන්තයේ ඇතිවු ටොනේඩෝ තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එමෙන්ම සුන්බුන් අතර සිරවී… Read More
Gossips ද. අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවන එක්දින දෙවන තරඟය අද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද පැවැත්වෙනවා. දිවා, රාත්‍රී තරඟයක් ලෙස සෙන්චූරියන්හිදී පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු… Read More
Gossips අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට 2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More
Gossips බහුතරය පෙන්වීම ගැන එජාපය අර්බුදයකට මුහුණ දීලා – පොදුජන පෙරමුණ බහුතරය පෙන්වීම පිළිබඳ අර්බුදයකට එක්සත් ජාතික පක්ෂය අද මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මේ බව සඳහන්… Read More