Gossips

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව අවසන්

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරිය ලබාදුන් පොරොන්දුව මත සිය විරෝධතාව අවසන් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ, විරෝධතාව අතරතුරදී ඔවුන්ට ලබාදුන් සාකච්ඡාවෙන්… Read More

Gossips

බරපතල දුෂණ වංචා විභාග කිරීමට තවත් ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයක්

බරපතල දුෂණ වංචා විභාග කරන දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු ලබන 14 වැනිදා ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල පවසනවා. Read More

Gossips

ජ.වි.පෙ. – විපක්ෂ නායක හමුව අවසන්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාව අද පස්වරුවේ කොළඹ – විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඊට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිිමේන්තු… Read More

Gossips

අයවැය, මැතිවරණය ඉලක්ක කරගෙන නොවේ – මුදල් ඇමති

මැතිවරණ ඉලක්ක නොවූ ජනප්‍රිය නොවන අයවැයක් ඉදිරිපත් කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අයවැය පිළිබඳව කොළඹ අද පැවති සංවාදශීලී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට ව්‍යාපාරිකයින්,… Read More

Gossips

ETI ගණුදෙනුව ගැන විමර්ශනයට ජනාධිපති කොමිසමත් සූදානම්

ETI ගණුදෙනුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවශ්‍ය නම් ඒ පිළිබඳව 2015 – 2018 කාලසීමාවේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණීලි කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ… Read More

Gossips

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට පොලීසියේ තවත් 3 ක් රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට… Read More

Gossips

අන්තරේ විරෝධතාවක් නිසා කොළඹ – කොටුව අවට රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – කොටුව අවට මේ වනවිට රථවාහන තදබදයක් පවතිනවා. විරෝධතාව හේතුවෙන් ලෝටස් වටරවුම අසළින් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසා… Read More

Gossips

රජයේ විධායක නිලධාරීන් විපක්ෂ නායක හමුවේ

රජයේ විධායක නිලධාරීන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම සාකච්ඡාවේදී වැටුප් විෂමතා ඇතුලු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ… Read More

Gossips

රටම බලා සිටි දෙයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

මෙතෙක් අත්අඩංගුවට ගත් සියලුම මත්ද්‍රව්‍ය අප්‍රේල් මස 01 වැනිදා විනිසුරුවන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදී විනාශ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. Read More

Gossips

Update : අන්තරේ සිසුන්ට සාකච්ඡාවක්

විරෝධතා පා ගමනක නිරතවූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් සමඟ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. නවක වද සිද්ධීන් මුල් කරගනිමින්… Read More