Gossips ත්‍රිරෝද රථයකින් ගිය මළ සිරුරක් ගැන පරීක්ෂණ මියගිය කාන්තාවක් ත්‍රිරෝද රථයකින් රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මාරවිල ප්‍රදේශයේ සිට හැටන් දක්වා රෝගී කාන්තාවක් රැගෙන යාමට අවශ්‍ය බව පවසමින්… Read More
Gossips IMF එක කියන විදියට මේක පටාචාරා ආර්ථිකයක් – බන්දුල ගුණවර්ධන 2019 අය වැය දෙවන කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 6 ක් පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම ලබන 12 වැනිදා සිදුකිරීමට නියමිතයි. අය වැය තුන්වර කිවීම හෙවත් කාරක… Read More
Gossips පාකිස්ථානය ඉන්දීය සබ්මැරීනයක් පළවා හරී පාකිස්ථාන සමුද්‍ර කලාපයට ඇතුලුවීමට උත්සාහ කළ ඉන්දීය සබ්මැරීනයක් පළවා හැරීමට කටයුතු කළ බව එරට නාවික හමුදාව අද නිවේදනය කළා. කෙසේ වෙතත් ඉන්දියාව එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය… Read More
Gossips දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීම අරඹයි දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා. මධ්‍යස්ථාන 157 ක් ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා. තවත් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන… Read More
Gossips දකුණු අප්‍රිකාව 251 ට සියලුදෙනා දැවී යයි ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 251ක්. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව… Read More
Gossips 2019 අයවැය යෝජනා මගින් ඉහල දැමූ බදු ගාස්තු නිසා වෙනස්වන මිලගණන් 2019 අයවැය යෝජනා මගින් අංශ කිහිපයක බදු සහ ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව රථ වාහන මිල ගණන් ඉහල ගොස් ඇති අතර අධිවේගී මාර්ගවල ගාස්තු ඉහලයාම හේතුවෙන් එම මාර්ගවල බස් ගාස්තු ද ඉහල දැමිය යුතු… Read More
Gossips ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට තමන් සහය නොදෙන බව තෙවරප්පෙරුම පවසයි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ක්‍රියා කළද තමන් ඊට සහය ලබා නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ඊයේ… Read More
Gossips රජය ආදායම බලාපොරොත්තුවන්නේ ජනතාව මත 100% ක බදු පනවලා – වියත්මග 2019 අය වැයට අනුව රුපියල් බිලියන 2077 ක ආදායමක් ලබා ගැනිමට රජය බලාපොරොත්තු වන්නේ ජනතාව මත 100% ක බදු පැනවීමෙන් බව වියත්මග සංවිධානය පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි… Read More
Gossips Update : විපක්ෂ නායක සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව අවසන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව අවසන් වී තිබෙනවා. ඒ සදහා සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලයෙන් පිටව ගිය බවයි… Read More
Gossips වාහන තුනක් එකිනෙක ගැටී දෙදෙනෙක් රෝහලේ අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (05) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප… Read More