Gossips

මැතිවරණය ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ අයවැය පරාජය කිරීමට සියලූ පක්ෂවලට ආරාධනයක්

මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අයවැය පරාජය කිරිමට පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ එක්විය යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා. එහි සභාපති වසන්ත සමරසිංහ කොළඹ… Read More

Gossips

ඉන්දීය මහ මැතිවරණයට අද දින නියම කෙරේ

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය සඳහා අද දින නියම කෙරෙනවා. මැතිවරණ කොමිසම මගින් අද පස්වරු පහට ලෝක් සභා මැතිවරණය පැවැත්වෙන… Read More

Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වන එක්දින තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින තරගය ඩර්බන් හිදී අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදීමටයි…. Read More

Gossips

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකට අනුව… Read More

Gossips

ලක්ෂ 70 ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

අලූත්ගම – දර්ගා නගරයේ – පතිරාජගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 30 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු මතුගම කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කේරළ ගංජා තොගයේ… Read More

Gossips

ඉතියෝපියානු ගුවන් යානයක් 157 දෙනෙකු සමඟ කඩා වැටේ

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබෙනවා. අඩිස් අබාබා අගනුවරින් නික්මුණු බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු… Read More

Gossips

මාපාකඩවැව ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක

මහියංගණය – බිබිල ප්‍රධාන මාර්ගය 17 කණුව – මාපාකඩවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද උදෑසන උද්ඝෝෂණයක නිරතවුණා. පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්වී මියයෑමට විරෝධය පළ කරමිනුයි… Read More

Gossips

මෙක්සිකෝවේ රාත්‍රි සමාජශාලාවක වෙඩි තැබීමකින් 15 දෙනෙකු මරුට

මධ්‍යම මෙක්සිකෝවේ ගුවනහුවාටෝ ප්‍රාන්තයේ සලමන්කා නගරයේ රාත්‍රි සමාජශාලාවකට ඊයේ රාත්‍රියේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාන්තාවක ඇතුලූ තවත් හතරදෙනෙකු… Read More

Gossips

දරුවෙකු පැහැරගත් බව පවසා කප්පම් ගැනීමට ගිය උත්සාහයක් වරදියි

කුඩා දරුවෙකු පැහැරගත් බවට පවසා විදෙස්ගතව සිටින දරුවාගේ පියාගෙන් කප්පම් ඉල්ලූ දරුවාගේ මව ඇතුළු 3 දෙනෙකු වව්නියාව පෙරියමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර… Read More

Gossips

ඉන්ධන මිල සංශෝධනය හෙටයි

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් හෙට දිනයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක්… Read More