Gossips අයිස් මත්ද්‍රව්‍ය සමඟ අනුරපුරදී අයෙක් අල්ලයි අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ සිට පැමිණි දුම්රියේ පැමිණ ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට… Read More
Gossips බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට උතුර මුහුදු ප්‍රදේශයේ අනලතිව් දූපතට වයඹ දෙසින් අතහැර දමා ගොස් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 312කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. මෙම බීඩිකොළ, පාර්සල් 6ක් ලෙස සකස් කර තිබූ අතර, මේවා ඉන්දියාවේ… Read More
Gossips වායුගෝලයේ කැළඹීමක් නිසා තුර්කි ගුවන් යානයක මගීන් 30 කට තුවාල තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර සිට ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් වායුගෝ්ලයේ කැළඹීමකට හසුවීම නිසා එහි ගමන්ගත්… Read More
Gossips නිධන් හාරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට නාරම්මල – වැල්ලකන්ද – දුම්මලේවත්ත ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් කිරිඇල්ල සහ නාරම්මල ප්‍රදේශවල… Read More
Gossips ඇමරිකාවේ හෙද සේවයට පළමු ශ්‍රී ලාංකිය නිලධාරිනිය පිටව යයි ඇමරිකාවේ හෙද සේවය සඳහා ශ්‍රී ලාංකික හෙද හෙදියන් යොමුකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව පළමු හෙද නිලධාරිනිය පෙරේදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, තවත්… Read More
Gossips නව සන්ධානයට එරෙහිවන පිරිසක් ගැනනිදහස් පක්ෂ මහ ලේකම්ගෙන් හෙළිදරව්වක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයට එරෙහිවන පිරිසක් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී දයාසිරි ජයසේකර පවසනවා. අගුණකොළපැලැස්ස… Read More
Gossips ජවිපෙන් විධායකය ගැන ප්‍රකාශයක් විධායක ජනාධිපති ක්‍රමය හරහා රට අස්ථාව වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට… Read More
Gossips තවමත් ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් බව සමීක්ෂණයකින් හෙළිවේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් සියයට 86 ක් තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට වැඩි ප්‍රියතාවක් දක්වන බව එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. සමීක්ෂණය… Read More
Gossips හතරැස් කොටුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගනී හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙම මළ සිරුර ආසන්නයේ අනතුරට පත්වූ බවට සැක කෙරෙන යතුරුපැදියක්ද තිබී ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ පවුලට සුබසාධන පහසුකම් බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයක යතුරුපැදිය ගැටීමෙන් බරපතල තුවාල ලබා ඊයේ රාත්‍රියේ මියගිය බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපරිම සුබසාධන පහසුකම් සැළසීමට… Read More