Gossips

අන්තරේ විරෝධතා පා ගමනක් හේතුවෙන් හෝර්ටන් පෙදෙසේ තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති පා ගමනක් හේතුවෙන් මේ වනවිට හෝර්ටන් පෙදෙස ඇතුලූ අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. අද පස්වරුවේ සිසුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ… Read More

Gossips

ශල්‍ය වෛද්‍යවරයෙකු සිදුකළ පහරදීමකින් හෙදියකට තුවාල

ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් හෙදියකට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් කුරුණෑගල මහ රෝහලේ හෙද හෙදියන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරතවනවා. ශල්‍යකර්මයක් සිදුකරමින් සිටි වෛද්‍යවරයා එහි තිබූ උපකරණයකින්… Read More

Gossips

හිටපු නාවික හමුදාපති පැය 6 කට පසු CIDයෙන් පිටව යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දෙවන දිනටත් පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටව ගොස් තිබෙනවා. අද පෙරවරු 9.30 ට පමණ ඔහු… Read More

Gossips

අන්තරේ පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වැසේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වනවිට වසා දමා තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ සරසවි සිසුන් මේ වනවිට රාජගිරිය… Read More

Gossips

කුඩු චූටිට වෙඩි තැබූ ජී.බුම්බා අත්අඩංගුවට

ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More

Gossips

අද්මිරාල් කරන්නාගොඩ දෙවන දිනටත් සී.අයි.ඩී.යේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දෙවන දිනටත් පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තවදුරටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා. පෙරවරු 9යි 30ටයි ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ…. Read More

Gossips

ජිනීවා යන ශ්‍රී ලංකා පිරිසට 05 දෙනෙක් – මහින්ද සමරසිංහ ඉවතට

40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය… Read More

Gossips

ලොව පුරා ජී – මේල් බිඳ වැටේ

ලොව පුරා ජී – මේල් සහ ගූගල් ඩ්‍රයිව් පද්ධතිය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි ගූගල් සමාගම පෙන්වා දී ඇත්තේ. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව… Read More

Gossips

ජනපති, කෙන්යාව බලා පිටත්ව යයි

ලෝක පරිසර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ කෙන්යාව බලා පිටත්ව ගියා. හෙට සිට දින 4 ක් නයිරෝබි නුවරදී මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපතිවරයා සමඟ ප්‍රංශ ජනාධිපති… Read More

Gossips

ගුරු – විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් – පාසල් කටයුතු අඩාලයි

ගුරු – විදුහල්පති ගැටළු විසදා ගැනීමට වෘත්තීය සමිති 30ක් එක්ව අද ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි්‍රයාමාර්ගය හේතුවෙන් පාසල් රැසක අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා. දිවයින පුරා පාසල්… Read More