Gossips චම්පික රණවකත් කණගාටුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමට රජය ගත් තීරණය ගැන තමන් කණගාටු වන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා. බත්තරමුල්ල… Read More
Gossips හතරවන එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 190ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු දකුණු… Read More
Gossips කෝටි 500 දියමන්ති කොල්ලයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය කොල්ලකෑමේ සිද්ධියට පැඟිරිවත්තේ සුද්දා නම් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලයට පැමිණි මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. Read More
Gossips update: අන්තරේ පා ගමනට පාර්ලිමේන්තු වටරවුම අසළදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළින් අද දහවල් මෙම විරෝධතාව… Read More
Gossips කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කරයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය පෝර්ට් එළිසබෙත් හිදී අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ… Read More
Gossips දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන එන්නත් 860,000 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දියවැඩියාවට ලබාදෙන බයිපසික් අයිසෝපේන්… Read More
Gossips අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වු… Read More
Gossips රජයේ බැංකුවක් මංකොල්ලකයි බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ බැංකුවකට අද (13) පස්වරුවේ පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි තිබු රුපියල් හයලක්ෂ විසිතුන්දහසකට ආසන්න මුදලක් මංකොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා…. Read More
Gossips ආනයනික කිරිපිටි මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ආනයනික කිරිපිටි සදහා මිල සූත්‍රයක් හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර වෙළදපොලෙහි මිල සහ විනිමය අනුපාතයන්හි විචල්‍යයන් සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය ඒ පිළිබඳ සොයා… Read More
Gossips වියළි කාලගුණය හමුවේ වුව ද, අඛන්ඩ විදුලි සැපයුමක් ජනතාවට අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම් අඩු වුවද තාප බලාගාර… Read More