පාර්ලිමේන්තුවේ පැය 03ක කල් තැබීමේ විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුනා. රට තුළ උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පැය 03ක කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින්… Read More
Author: admin
ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල්
COLOMBO (Newsfirst) – කැපවීම සහ පුහුණුවීම් තුළින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ඒමට හැකි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බංග්ලාදේශය සමග පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ය. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමත් සමග වසරකට […]
The post ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. ඉරිදා රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග […]
The post මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි appeared first on Lankatruth.
Related posts:ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
තුන්වරක් හැකිද නොහැකිද – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
දිවිනැගුම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න
18 ගැන තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නඩුවිභාගයක්
උපාධිධාරීන් ගොනු කළ මූලික අයිතීන් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
වෛද්‍ය සභාවේ සයිටම් අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
මහින්ද සම්බන්ධන්ගේ සුවදුක් විමසයි
අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 06ක කාලය තුළදී සිය වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාට එරෙහිව නඩු පවරා ඇත. එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 […]
The post අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි appeared first on Lankatruth.
Related posts:වීරවංසට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
වීරවංසට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා 39ක්
අල්ලස් ගත් හෝමාගම විනිසුරුට මහාධිකරණයේ නඩු පවරයි
වෙල්ගමටත් අල්ලස් කොමිසමෙන් නඩු
අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්
ඇමති ෆවුසිට අල්ලස් කොමිසමෙන් නඩු
කෙහෙළියට – ජයම්පතිට අල්ලස් කොමිසමෙන් නඩු
වීරවංසට එරෙහිව අල්ලස් නඩුවක්
මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වමිසයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. ඉරිදා රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග […]
The post මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වමිසයි appeared first on Lankatruth.
Related posts:ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
දිවිනැගුම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න
18 ගැන තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නඩුවිභාගයක්
තුන්වරක් හැකිද නොහැකිද – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
උපාධිධාරීන් ගොනු කළ මූලික අයිතීන් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
වෛද්‍ය සභාවේ සයිටම් අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමෘද්ධි සේවකයින් මෙන්ම රටේ සමස්ත ජනතාවම ලද ජයග‍්‍රහණයක් – චාමර
සයිටම් සමීරට වෙඩි තැබීමේ නාඩගමේ ප්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට
මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාව සිටි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇතැයි ඒත්තු ගැන්වීමට ඔහු ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරටක් සිදු කළැයි කියන සිද්ධියේ සැකකරුවන් අතරින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන 22 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක […]
The post සයිටම් සමීරට වෙඩි තැබීමේ නාඩගමේ ප්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.
Related posts:රතුපස්වල වෙඩි තැබීමේ තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට
රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ බ්‍රිගේඩියර් යළි රක්ෂිත බන්ධනාගාරයට
SAITM සමීරට වෙඩි තැබීමේ රඟපෑම් කළ චූදිතයන් නිදැල්ලේ
තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සිද්ධියේ 9වැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
රතුපස්වල වෙඩි තැබූ තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
පිළියන්දලදී පොලීසියට වෙඩි තැබූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට
කොන්දොස්තර ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට




