Gossips විල්පත්තුව නිසා, පාර්ලිමේන්තුව උණුසුම් – බදියුර්දීන් තේරීම්කාරක සභාවක් ඉල්ලයි – අනුර යාපාගෙන් දැඩි චෝදනා හිරු ප්‍රවෘත්ති ඔස්සේ 2014 වසරේ සිට අනාවරණ කළ විල්පත්තු වන විනාශය සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇත්තේ ඊට වගකිව යුතු පාර්ශවයන්ට තවමත් කිසිදු දඩුවමක් ලැබී නොමැති පසුබිමකයි. විල්පත්තු… Read More
Gossips අරුවක්කාලූ විරෝධතාවයේදී 15 දෙනෙකුට තුවාල පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව ප්‍රදේශවාසීන් පුත්තලම නගරයේ අද සංවිධාන කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී ඊට එක්ව සිටි 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ කුණු ජනතා විරෝධය… Read More
Gossips සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනපති කියයි ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා කැපවීම සියලූ දෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ‘‘රට වෙනුවෙන් එකට සිටිමු’’ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට අද එක්වෙමිනුයි… Read More
Gossips දෙමළ දේශපාලඥයෙකු ඝාතන සැලසුමක් ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්ෂණ දෙමළ දේශපාලඥයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවෙකු ඇතුළු 12 දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දුන්නා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල… Read More
Gossips බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ් පුද්ගලයෙකුට තර්ජනය කර, තවත් අයෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර… Read More
Gossips කෘත්‍රිම වැසි ඉදිරි දින කිහිපයේත් පවතින තත්ත්වය මත කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වීම මත වියළි කාලගුණය පහව යනතුරු ඉදිරියේදී ද කෘත්‍රිම වැසි ඇති කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය… Read More
Gossips තීරණාත්මක දෙවන 20-20 තරඟය අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය සෙන්චූරියන් හිදී අද පැවැත්වෙනවා. මෙම තරඟය සඳහා ෆෆ් ඩුප්ලෙසි, කගීසෝ රබාඩා, ඉම්රාන් තහීර් සහ කුයින්ටන් ඩි – කොක් යන දකුණු අප්‍රිකානු… Read More

Gossips නොසැලකිලිමත් ධාවනය යතුරුපැදිකරුට මරු කැඳවයි ( CCTV දර්ශන සහිතයි) කටාන ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ කුලී කම්කරු වෘත්තියේ නිරත අයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔහු උණ බටයක් උපයෝගී කරගෙන… Read More