Gossips

දෙවන විස්සයි විස්සේ පළමු වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නයකයා තීරණය කළේ පළමුව පන්දුවට… Read More

Gossips

පාසල් සිසුවියක් වෙනුවෙන් ගොනු වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභ කෙරේ

පාසල් ශිෂ්‍යාවක් දණ ගස්වා තැබීමට එරෙහිව ඇගේ මව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ ගේට්වේ… Read More

Sports

රුහුණු නිල් මහ සටන: සර්වේසස් පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින්⁣ට ප්‍රබල අභියෝගයක්

COLOMBO (News 1st) – මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 119 රුහුණු නිල් මහා සටන වාර්ශික ක්‍රිකට් තරගය අද ආරම්භ විය. තරගය මාතර උයන්වත් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසිය වාසිය දිනා ගත් සර්වේසස් විද්‍යාලයීය නායක චරිත් හර්ශන තීරණය කළේ, පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සර්වේසස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සිය පළමු […]
The post රුහුණු නිල් මහ සටන: සර්වේසස් පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින්⁣ට ප්‍රබල අභියෝගයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ප්‍රදේශ රැසකට තවමත් විදුලිය කැපේ – සති කිහිපයක් කෘත්‍රිම වැසි

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වීම මත වියළි කාලගුණය පහව යනතුරු ඉදිරි සති කිහිපයේදී ද කෘත්‍රිම වැසි ඇති කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා…. Read More

Gossips

ඕපනායක විහාරස්ථානයක නිදන් හෑරූ සිව් දෙනෙකු අත්අඩංගුවට

රත්නපුර – ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථානයක නිදන් හාරමින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර එම විහාරස්ථානයේම වැඩ විසූ 65 හැවිරිදි හිමිනමක ද සිටින බවයි…. Read More

Gossips

තරගකාරි ආර්ථිකයක් ඇති කිරීමට අගමැති සූදානම්

රට තුළ තරගකාරී ආර්ථිකයක් ඇති කිරීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

අගමැති හමුවූ ජවිපෙ දෙවන පියවරකටත් සූදානම්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදීයි…. Read More

Gossips

පිහි ඇණුමකට ලක්ව සිටි උප පොලිස් පරීක්ෂක උපාලි සමරණායක ජීවිතක්ෂයට

පිහි ඇණුමකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි උප පොලිස් පරීක්ෂක උපාලි සමරණායක මියගොස් තිබෙනවා. වරකාපොළ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගිවීමට ගිය අතර තුර පසුගිය මස 22 වනදා ඔහු නීති… Read More

Gossips

ජනපති ධුර කාලය ගැන අලුත් මතයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබන වසරේ මැයි 16 වනදා දක්වා ජනාධිපති ධුරය දැරිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා පවසනවා. දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස… Read More

Gossips

වෙඩි තැබුවාද ? වෙඩි වැදුණාද ? බෙලිඅත්තේ විපක්ෂ නායකගේ මරණයට හේතුව හෙළිවෙයි

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මරණය ඝාතනයක් නොව සියදිවි හානි කර ගැනීමකින් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිසිය පවසනවා. පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර… Read More