බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුද යන්න තීරණය කිරීම සඳහා නව ජනමත විචාරණයක් ඉල්ලා ඊයේ ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. ඊට මිලියනයක් පමණ බ්‍රිතාන්‍යවාසීන් එක්වූ බවයි විදෙස්… Read More
Author: admin
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද
තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද ජොහැන්ස්බර්ගහිදී පැවැත්වේ. කෙසේ වෙතත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සමත් වුනේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 තරගය සඳහා ක්‍රීඩා […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

