Gossips පොලිස් නිලධාරියෙකුට අල්ලසක් ලබාදීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට එරාවුර් පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට රුපියල් දහසක අල්ලසක් ලබාදීමට ගිය කල්මුණේ සහ මඩකලපුවේ මූල්‍ය ආයතනයක සේවකයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයකට සහ ට්‍රැක්ටරයකට ලබාදුන් මූල්‍ය පහසුකමකට… Read More
Gossips මුහුද මැද අක්‍රීය වූ නෝර්වේ මගී නෞකාවෙන් 1300 ක් ඉවත් කර ගැනේ ප්‍රචණ්ඩ කුණාටු වාතාවරණයක් මැද මුහුදේදී අක්‍රීය වූ නෝර්වේ රාජ්‍යයට අයත් වයිකිං ස්කයි නැමැති නෞකාවේ සිටි මගීන් 1300 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා හෙලිකොප්ටර් යානා 05 ක්… Read More
Gossips හෙට සිට විදුලිය කැපීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කෙරේ අධික විදුලි ඉල්ලූම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු… Read More
Gossips සුඛෝපභෝගී බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මරුට – 25කට තුවාල මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ සවස 6 ට පමණ වැලිපැන්න අධිවේගී පිවිසුම ආසන්නයේදී අනතුර සිදුව… Read More
Gossips නාවික හමුදාව සහ පොලිසිය එක්ව දකුණු මුහුදේ සිදු කළ ඉතිහාසගතවන හෙරොයින් මෙහෙයුම හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබු ඉරාන යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි ඇති හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට අනාවරණ වී ඇත්තේ…. Read More
Gossips අදත් දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණයක් වයඹ පළාත, මන්නාරම, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද දිනයේදී වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුමට චෝදනාවක් පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම විල්පත්තු රක්ෂිතය පිළිබඳව අදහස් පළ කරන්නේ එය නිරීක්ෂණය කිරීමක් හෝ සිදු නොකර බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති, පූජ්‍ය පාහියංගල… Read More
Gossips කෝටියකට අධික හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට මීගමුව – කටුවපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට… Read More
Gossips එජාපෙ නව සන්ධානයේ ව්‍යවස්ථාව පක්ෂ නායකයින්ට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව මේ වනවිට එහි හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු… Read More
Gossips හම්බන්තොට පිරිපහදුවේ ඉදිකිරීම් අද ඇරඹේ – ඕමාන තෙල් ඇමතිත් ශ්‍රී ලංකාවට හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සැළසුම් කර ඇති ඉන්ධන පිරිපහදු කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහි සමාරම්භක… Read More