Gossips

මහනුවර නගරයේ පවත්වාගෙන ගිය මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවෙයි

මහනුවර නගරයේ පවත්වාගෙන ගිය මත්පෙති අලෙවි කිරීමේ ජාවරමක් පිළිබදව තොරතුරු හෙළි වී තිබෙනවා. එය මෙහෙය වූ පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර දිසා දූෂණ මර්දන අංශය සිදුකළ වැටලීමකදියි. මොහු… Read More

Gossips

කොළඹ සම්පත් දැන් පොලොන්නරුවේත් තියෙනවා – ජනපති

කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ වැඩ කොටසක් තම නායකත්වය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු… Read More

Gossips

IPL වරම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංගයි. ඔහුගේ මෙවර IPL සහභාගීත්වය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කළා…. Read More

Gossips

පිවිතුරු හෙළ උරුමයට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව ගැන සැකයක්

හම්බන්තොට – මිරිජ්ජවිල තෙල් පිරිපහදු කර්මාන්තශාලාවේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වූ ඕමාන ඛනිජ තෙල් අමාත්‍යවරයා එම ව්‍යාපාතිය සඳහා තම රජයේ දායකත්වයක් ලබා දෙන බවක් එහිදී සඳහන් නොකළ බව පිවිතුරු… Read More

Gossips

මහින්ද බලයට පැමිණීම වළක්වන්න දෙමළ සන්ධානය සැරසේ – අයවැයටත් පක්ෂ වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීම වැළැක්වීම සඳහා තම සන්ධානය මෙවර අයවැයට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යාපනයේ ඊයේ පැවති… Read More

Gossips

නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක බවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක් හිමිව ඇතැයි ජනපති කියයි

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට ලොව ඉහළ පිළිගැනීමක් හිමිවී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගම්පහ – හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන… Read More

Gossips

විපක්ෂ නායක මහින්ද බොක්සිං පිටියට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බොක්සිං ක්‍රීඩාවේ පුහුණුවීම් සිදුකරන ආකාරය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් අනතර්ජාලයට එක්වීමත් සමඟයි. බොහෝදෙනෙකුගේ… Read More

Gossips

යළි ජාතික ආණ්ඩුවකට එක්වන්නේ නැහැ – ශ්‍රීලනිපය

යළි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග… Read More

Gossips

කොටස් වෙළඳපොල පහතට

කොළඹ කොටස් වෙළඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5513.68 ක් ලෙස දැක්වුණා. කොටස් මිලියන 13.2 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම මිලියන 311.4 ක්. Read More

Gossips

මාලිංගගෙන් ක්‍රිකට් පාඩමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ බලාපොරොත්තුවන්නේ නම් කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හොඳ මට්ටමක පැවතිය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළා…. Read More