Gossips හුංගම දී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට හුංගම – තොටවාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සන්තකයේ තිබී බෝර12 වර්ගයේ පතොරොමක්… Read More
Gossips හිටපු ඇමති විජේදාස රාජපක්ෂ අද ජනපති කොමිසමට 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද කැඳවා තිබෙනවා. පෙරවරු 11 ට හිටපු අමාත්‍යවරයා මෙලෙස කැඳවා… Read More
Gossips අදත් ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණයක් වයඹ සහ බස්නාහිර පළාත්වලටත් මන්නාරම, වවුනියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් අද දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips විදුලිබල මණ්ඩලය සහ උපයෝගීතා කොමිසම ජනපතිගේ දෝෂදර්ශනයට – අර්බුදය ගැන සොයන්න අමාත්‍ය කමිටුවක් මේ දිනවල ඇති වී තිබෙන විදුලි අර්බුදයට හේතුව, විදුලිබල මණ්ඩලයත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන ගැටළුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ… Read More
Gossips අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය අදයි අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. ඊයේ විවාදයට ගැනුණේ විදේශ… Read More
Gossips ජලය ලීටර කෝටි 40 ක් දිනකට අපතේ යන බවට තොරතුරු දිනකට ජලය ලීටර කෝටි 40 ක් පමණ අපතේ යන බවට ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව පවසනවා. එහි ආයතන සහ සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් කියා සිටියේ ප්‍රමිතියකින් තොර ජල… Read More
Gossips ඇල්ජීරියානු ජනපතිට ධුරයෙන් ඉවත් වන ලෙසට හමුදා ප්‍රධානියා දැනුම් දෙයි ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඞ් ගයිඞ් සාලා දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව රට තුළ පවතින විරෝධතා මෙම… Read More
Gossips බස්නාහිර පෞද්ගලික බස් 1 වන දා සිට නිල් වෙයි බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් 1 වන දා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ… Read More
Gossips ජය සුපර් කිංග්ස්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති 5 වන තරඟයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි…. Read More
Gossips දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මැදියම් රැයේ සිට වර්ජනයක දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වනවා. ඒ, දුම්රිය පරිපාලන ගැටළුවක් මුල් කර ගනිමින්. Read More