Gossips

පොල්පිතිගම සහ බුත්තල රක්ෂිතවල ගිනි ගැනීම්

දැනට පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ප්‍රදේශ රැසක වනාන්තර ගිනි වාර්තා වනවා. පොල්පිතිගම රක්ෂිතයේ ඊයේ ඇති වූ එවැනි ගින්නක් මැඬ පැවැත්වීම සඳහා පොලීසිය, ප්‍රදේශවාසීන් සහ කුරුණෑගල ගිනි නිවීමේ… Read More

Gossips

වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084ක්

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. ජනවාරි මාසයේදී… Read More

Gossips

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අද තීරණාත්මක ඡන්දයක්

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම සම්බන්ධයෙන් තවත් ඡුන්ද විමසීමක් එරට පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා. අගමැතිනී තෙරේසා මේ, මෙලෙස සිය යෝජනාවලිය සඳහා පාර්ලිමේන්තුවේ… Read More

Gossips

සුපිරි මාලිගේ පළමු IPL ගැටුමේම අන්තිම පන්දුවාරයේ පිටිය රත්වූ හැටි මෙන්න

සුපිරි මාලිගේ පළමු IPL ගැටුමේම අන්තිම පන්දුවාරයේ පිටිය රත්වූ හැටි මෙන්න මාලිංගගේ නිපන්දුවෙන් කෝලි උදහස් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබීමෙන් පසු අයි.පී.එල්. තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා… Read More

Gossips

දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය

දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව ප්‍රථමයා මෙන්න (ඡායාරූප) 2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන… Read More

Gossips

මැයි දිනය ගැන නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ මැයි දිනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අදාළ සාකච්ඡාව… Read More

Gossips

අත්අඩංගුවට ගත් මත්කුඩු, මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට ජනපතිගෙන් නියෝග

මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කිරීමට හැකියාව පවතින මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනිදා මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ… Read More

Gossips

බස්නාහිර නිල් කරන බස් ගැන, සංගම්වලින් අනතුරු ඇඟවීමක්

බස් කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබා නොදී බස් රථ නිල් පැහැ ගැන්වීමට බලපෑම් කළහොත් බස්නාහිර පළාත තුළ දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. බස්නාහිර… Read More

Gossips

ඩුබායි හි අත්අඩංගුවේ සිටින, මධූෂ්, අමල් ඇතුළු සෙසු පිරිසත්, පිටුවහල් කිරීමේ සූදානමක් – පොලිස් භාරයේ සිටි කංජිපානි අත්අඩංගුවට

ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු සාදයට සහභාගි වූ සියළු දෙනා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් නුදුරු දිනකදී මෙරටට පිටුවහල්… Read More

Gossips

ලෝකවාසීන් කාලගුණ වෙනසට ගොදුරු වීම වේගවත් වෙයි

මිහිතලය උණුසුම්වීමේ භෞතික සහ මූල්‍යමය බලපෑම් වේගවත් වී ඇති බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අගවනවා. වාර්තාගත අන්දමින් හරිතාගාර වායු නික්මීම නිසා උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉහළ යමින් පවතින… Read More