Gossips ඇමරිකානු තානාපතිනිය යුද හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ මුණ ගැසුණා. කොළඹ යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුවේදී සංහිදියා යාන්ත්‍රණය, යුද හමුදාවේ… Read More
Gossips නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් අනුස්මරණයක් පුද්ගලයන් 50 දෙනෙකුට මරු කැදවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සති දෙකක් ගත වන අද නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. ඊට අගමැතිනී ජසින්ඩා ආඩන් මෙන්ම එරට මුස්ලිම් නායකයන්… Read More
Gossips කංජිපානි ඉම්රාන් සමග අත්අඩංගුවට ගත් දෙදෙනෙක් රිමාන්ඩ් කංජිපානි ඉම්රාන් සමග අත්අඩංගුවට ගත්, අනුෂ්ක කෞෂාල් හෙවත් ජන්ගා නමැති පුද්ගලයාට අද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ ලබන මස 02 දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරමින්…. Read More
Gossips මාලිංගගේ නොදුටු නිපන්දුවෙන් කෝලි උදහස් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබීමෙන් පසු අයි.පී.එල්. තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක ලසිත් මාලිංග මුම්බායි පිළ නියෝජනය කරමින් පළමු තරඟයට ඊයේ සහභාගි වුණා. බැංගලෝර්… Read More
Gossips ගිටාර් එකයි වයලීනයයි ලඟට අරන් ලංකාවේම දෙවෙනියා වූ සතුට සැමරූ සංජානි දියණිය ගිටාර් එකයි වයලීනයයි ලඟට අරන් ලංකාවේම දෙවෙනියා වූ සතුට සැමරූ සංජානි දියණිය කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු සිදුකිරීම තමන්ගේ ජයග්‍රහණයට හේතුවූ බව සාමාන්‍යපෙළ විභාගයේ දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගත්… Read More
Gossips දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය 2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන ස්ථාන 5ක් පවතිනවා. දිවයිනේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකුටයි. පළමු ස්ථානයට විශාඛා… Read More
Gossips කෝටි එක හමාරකට ආසන්න හෙරොයින් ළඟ තබා ගත් 4 දෙනෙකු අත්අඩංගුවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කෝටි එක හමාරකට ආසන්න හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වත්තල, මිරිස්ස, වැල්ලම්පිටිය සහ කොළඹ – බ්ලූමැන්ඩල් ප්‍රදේශවලදියි. මොවුන්… Read More
Gossips ඉන්දියාව චන්ද්‍රිකාවකට එල්ල කළ මිසයිල ප්‍රහාරය ගැන ඇමරිකාවේ අවධානය අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කරමින් ඉන්දියාව ඊයේ සිදුකළ අත්හදා බැලීම ඇමරිකානු අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේ විවේචනයට ලක්වී තිබෙනවා. එමගින් අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය… Read More
Gossips සාමාන්‍යපෙළ විභාගයෙන් ලංකාවේ මුල්පෙළට ආපු ගාල්ලේ හපනා කියපු කතාව ඉලක්කයක් ඇතුව තමන් වැඩ කිරීම හේතුවෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගැනීමට හැකි වූ බව සාමාන්‍යපෙළ විභාගයෙන් දිවයිනේ 6 වෙනියා වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ සිසුවා ප්‍රකාශ… Read More
Gossips නුවර රථ වාහන තදබදයක් මහනුවර නගරයේ අද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති රාත්‍රී වෙළඳපොළ හේතුවෙන් ඩී.එස්. සේනානායක පුස්තකාලය අසළ පිහිටි බස් නැවතුම්පොළෙහි බස් රථ ගාල් කිරීමට දුෂ්කරතා ඇති වී තිබෙන බව වාර්තා වනවා…. Read More