Sports

තහනම් සමයේ කැමරන්ට සමාවක්

පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් මාස 9 ක කාලයක් තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් තරග තහනමකට ලක් […]
The post තහනම් සමයේ කැමරන්ට සමාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

එළුවන් සොරකමේ ගිය තිදෙනෙක් පොලිස් දැලේ

එළුවන් සොරකම්කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන සැකකරුන් තිදෙනෙකුව මාදම්පේ පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ – තිණිපිටිගම සහ තනියවල්ලභ ගම ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්… Read More

Gossips

තමන් අපේක්ෂකයෙකු දැයි, හිටපු ජනපතිගෙන් විමසන්න – ගෝඨාභය

මිළඟ ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙකු යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති වියත්… Read More

Gossips

තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහල ප්‍රදේශවාසීන් විවෘත කරයි

තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය අද ප්‍රදේශවාසීන් විසින් විවෘත කළේ දේශපාලනඥයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එය දිගින් දිගටම කල් දැමීමට විරෝධය පළ කරමින්. උතුරුමැද පළාත්… Read More

Gossips

ප්‍රදේශ රැසක ධීවරයින් භූමිතෙල් සහන ඉල්ලා විරෝධතාවල – මිල අඩු කරන්නැයි කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්

භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ පළාත්වල සුළුපන්න ධීවරයින් අද මුහුදු යාමෙන් වැළකී වර්ජනයක නිරත වුණා. ඔවුන් මුහුදු යාමෙන් වැළකී ධීවර වරාය හා තොටුපල ආශ්‍රිතව කළුකොඩි… Read More

Gossips

ඉහළ යන බස් ගාස්තු ගැන කතා කරන, කමිටුව රැස්වෙයි

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ අතර සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ… Read More

Gossips

අගමැතිගෙන් තවත් ආයෝජන කලාප 3ක්

අපනයන වර්ධනය ඉලක්ක කර ගනිමින් තවත් අයෝජන කලාප 3ක් ආරම්භ කරණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය සඳහා බඳවා ගත් නව නිලධාරින්… Read More

Gossips

ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට – ගාසා තීරයේ ගැටුම්

පලස්තීනුවන් සිය අනාගත දේශයේ අගනුවර ලෙස සලකන නැගෙනහිර ජෙරුසලම ඇතුළත් ජෙරුසෙලම් පුරවරයේ ඇමරිකානු තානාපති කාර්යාලය අද විවෘත කරනවාඊට විරෝධය පළ කරමින් ගාසා තීරයේ සීමා මායිමට රොක්වූ පලස්තීනුවන්ට… Read More

Gossips

සහල් ආනයනය පහතට

මෙරට සහල් ආනයනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 34.4කින් පහත වැටී තිබෙනවා. සහල් ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක්. දේශීය සහල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම මෙලෙස සහල් ආනයනය අඩුවීමට… Read More

Gossips

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා මියයාමට හේතුව හෙළිවෙයි ?

ස්වසන අපහසුතාවකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා සහ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අනෙක් රග්බි ක්‍රීඩකයා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී… Read More