Gossips

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම වැඩ අල්ලයි

හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පියවර ගත්තා. ඊයේ දහවල් නියෝජ්‍ය අමාත්‍යවරයා නුවරඑළිය – අඹේවෙලට පැමිණෙමින් සිටියදීයි මෙලෙස… Read More

Gossips

මුම්බායි පිලේ බලාපොරොත්තු දල්වමින් කෝලිගේ පිල අනූ නවයෙන් ගොඩ යයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (14) පැවති තරඟයෙන් පහසු ජයක් වාර්තා කරන්නට රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත් වුනේ තරඟාවලිය තුල තරදුරටත් රැදෙන්නට අවස්ථාව සලසා ගනිමින්. මෙම තරඟයේදී ඔවුන්ගේ… Read More

Gossips

කොළඹ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක්

බියගම – පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා. ඒ අනුව බත්තරමුල්ල, පන්නිපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, මහරගම, දෙහිවල – ගල්කිස්ස සහ රත්මලාන… Read More

Gossips

බස් ගාස්තු ඉහළ නංවන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව අද (15) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ… Read More

Gossips

ආණ්ඩුවෙන් ඉවත් වනවා ද? – නැද්ද ? නිදහස් පක්ෂයේ තීන්දුව ?

අනිද්දා රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඓතිහාසික වනු ඇති බවට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසනවා. එදිනට නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවා ද නැද්ද… Read More

Gossips

පලස්තීන ගාසා තීරය ලෙයින් නැහැවේ

ජගත් සංවිධාන සම්මුතීන්ට මෙන්ම සිය මිතුරු රටවල්වලට පවා පිටුපාමින් ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට රැගෙන යාමත් සමඟ පලස්තීන ගාසා තීරය ඊයේ (14) ලෙයින් නැහැවුණා…. Read More

Gossips

මධ්‍යම අධිවේගයට චීනයෙන් ඩොලර් බිලියනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් චීනය විසින් අනුමත කර තිබෙනවා. චීන එක්සිම් බැංකුව සමඟ අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වසර දෙකක් තිස්සේ සාකච්ඡා… Read More

Gossips

ධීවරයින් තවමත් වර්ජනයේ

භූමි තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද (15) දිනයේදීත් මුහුදු යාමෙන් වැළකී සිටින බව ඇතැම් ධීවර සංගම් ප්‍රකාශ කරනවා. ඔවුන් සඳහන් කළේ තමන්ට විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවයි. භූමි… Read More

Gossips

ඌරුබොක්කේ අනතුරකින් 03 දෙනෙකු මරුට

මාතර – ඌරුබොක්ක – රොටුඹ – දාබෝගල ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පස්ගොඩ සිට බෙංගමුව දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට… Read More

Gossips

මොරොන්තුඩුවේදී පියෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

මොරොන්තුඩුවේදී පියෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම තාත්තා කෙනෙක් දරුවන්ට ආදරේ කරන්නේ මහමෙරක් තරම් ආදරේ හිතේ හංගගෙන. ඒ නිසාම තමයි තාත්තගේ ආදරේ තේරුම්ගන්න ගොඩක් අමාරුයි කියන්නේ. දරුවන්ගේ පිළිසරණක්… Read More