Gossips

සයිටම් සිසුන් ගැන කැබිනට් තීරණයක්

සුදුසුකම් ඇගයීමට ලක්වූ සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුලත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Read More

Gossips

ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් බාධා (ඡායාරූප)

වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ කෑගල්ල – බුලත්කොහුපිටිය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (15) අලුයම සිට යළි මාර්ගයේ රථ වාහන ගමනාගමනය ආරම්භ කළ… Read More

Gossips

තණමල්විල දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

තණමල්විල – ගල්කොටුකන්ද ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඔහුගේ මුදල් පැහැර ගත් බවට සැකපිට තරුණයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 9 වන දා මෙම ඝාතනය… Read More

Gossips

කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම දැන් ආරම්භ වී තිබෙනවා. ඡන්ද ගණන් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර, මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලින් පෙනී යන්නේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය… Read More

Gossips

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ දුම්වැටි 15,400 ක් අඩංගු… Read More

Gossips

විදුහල්පති මාරු කිරීමට විරෝධය පළකරමින් අපරැක්කේ විරෝධතාවක් (ඡායාරූප)

අපරැක්ක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට විරෝධය පළකරමින් පාසලේ සිසුන් සහ මව්පියන් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ මාතර කැකණදුර මාර්ගය අවහිර කරමින් ඔවුන් මේ වනවිට විරෝධතාව… Read More

Gossips

බාල වයස්කාර දරුවෙක් අපයෝජනය කළ අයෙක් අල්ලයි

වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයෙකු මාදම්පේ පොලීසිය විසින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්… Read More

Gossips

පලස්තීන ගාසා තීරය තවමත් නොසන්සුන්

2014 වසරෙන් පසු බිහිසුණුතම දිනයට ඊයේ මුහුණ දුන් පලන්තීන ගාසා තීරයේ අදත් විරෝධතා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඊශ්‍රායල හමුදා සමඟ දේශසීමාවේදී ගැටුණු පලස්තීනුවන් 58 දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට… Read More

Gossips

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙයි

මහනුවර සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා. Read More

Gossips

හඳුනා නොගත් වෛරස් උණක් දකුණු පළාතේ

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම හඳුනා නොගත් මෙම උණ රෝගය කුඩා දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ…. Read More