Gossips

පැපිලියානේ ඇල මාර්ගයකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

පැපිලියාන ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද (22) පෙරවරුවේ මෙම සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ. සොයාගත් මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මේ සම්බන්ධයෙන්… Read More

Gossips

ලක්ෂ 27ක රන් සමඟ 04 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 27ක් වටිනා රන් තොගයක් ඩුබායි සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අද (22) අත්ඩංගුවට ගත්තා. ඔවුන් සිය ගමන් මළුවල සහ ගුද මාර්ගයේ සඟවා මෙම රන්… Read More

Gossips

අයි.පී.එල්. සටනේ තීරණාත්මක තරඟයක් අද

අයි.පී.එල්. අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟයක් අද (22) චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම… Read More

Gossips

මගීන් 35 දෙනෙකුගේ ජීවිත බේරා අවසන් ගමන් ගිය බස් රථ රියදුරා

මගීන් 35 දෙනෙකුගේ ජීවිත රැකදෙමින් මිය ගිය බස් රථ රියදුරෙකු පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකුට ඊයේ (21)… Read More

Gossips

කලවානේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් ඇතුළු පිරිසක් බේරා ගනී

ජල ගැලීම් හේතුවෙන් රත්නපුර – කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 09 දෙනෙකු ඇතුළු එකසිය හැත්තෑ දෙදෙනෙකු නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව බේරාගෙන තිබෙනවා. එම… Read More

Gossips

මීළඟ මාරාන්තික වසංගතය ‘‘නිපා’’ කේරළයේ

පළතුරු වවුලන් ඇතුලු සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගයක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීළඟ වසංගත රෝගය විය හැකි බවට නම් කර ඇති… Read More

Gossips

විදුලි සැර වැදී තනි දළයා මරුට (ඡායාරූප)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – තෝරාවිල් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා. සතුන්ගෙන් ගොවිපළක ආරක්ෂා කර ගැනීම සඳහා යොදා තිබූ විදුලි රැහැනක පැටලීමෙනුයි ඊයේ (21) මෙම ඇතා මියගොස්… Read More

Gossips

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව වැසේ

වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟයි. මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය… Read More

Gossips

ශ්‍රී ලාංකික තරුණයෙකුගේ ජීවිතයද බිළිගත් ලන්ඩනයේ ඝාතන රැල්ල (ඡායාරූප)

ශ්‍රී ලාංකික සම්බවයක් සහිත තරුණයෙකු පසුගිය ඉරිදා ලන්ඩන් නුවර මාර්ගයකදී ඝාතනයට ලක්වුණා. 28 හැවිරිදි වියේ පසුවූ අරුනේෂ් තංගරාජා නමැති මෙම තරුණයා පිහි ඇණුමකින් ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය… Read More

Gossips

12.5හේ බස් ගාස්තු සංශෝධනය, අද කැබිනට් මණ්ඩලයට – පොරොන්දු ඉටු නොවූණොත් සංගම් වර්ජනයේ

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද (22) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ බස් සංගම් අතර පසුගිය 16 වන දා පැවති සාකච්ඡාවේදී තීරණය… Read More